සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ
අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි. රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේ දී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේ දී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි
විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට
CEPAහි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියසඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ යන ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන 1990 සුව සැරිය ගිලන් රථ දෙකෙහි වෛද්‍ය උපකරණවල නඩත්තු කටයුතු සඳහා වෙන් කෙරේ. මෙමගින්
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල
සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ
සියැට් වෙතින් මහ කන්නයට කාලෝචිත නව ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්
කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වූ සිය කැපවීම තවදුරටත් විදහා දක්වමින් මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්-ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම
Al මෙවලම් හරි ආකාරයට භාවිතා කරමු, ඔබේ වැඩ දවස ඵලදායි ලෙස සාර්ථක කරගනිමු
Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති
SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය උසස් අධ්‍යාපනයේ විශිෂ්ටතත්වය විදහා පාමින් උත්කෘෂ්ඨවත් ප්‍රාසංගික උළෙලකින් අවසන් විය
SLIIT විසින් තම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය කොළඹ, Shangri-La හෝටලයේ දී පසුගියදා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්විය. එම සම්මාන රාත්‍රියට
සෙලාන් බැංකුව අනුග්‍රහය දැක්වූ Colombo Motor Show 2024 ප්‍රදර්ශනය අතිසාර්ථක ලෙස නිමාව දකී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නිල බැංකු හා ලීසිං හවුල්කරු ලෙස කටයුතු කළ ‘Colombo Motor Show 2024’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. සෙලාන් බැංකුව මෙම ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගත් 7 වන අවස්ථාව මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ රථවාහන පිළිබඳව උනන්දුවක්

