සෙලාන් බැංකුව 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ රැසක් වාර්තා කරයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය නියෝජනය කළ සෙලාන්
NDB බැංකුව විසින් බලගැන්වූ 78 වෙනි Bradby පළිහ වසර 10කට පසු මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට!
78 වැනි Bradby පළිහ දෙවැනි අදියර 2024 සැප්තැම්බර් 7 වෙනි දින, පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. තියුණු සටනකින් පසුව මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 23-22ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් වසර 10 කට පසුව Bradby පළිහ තමන් සතු කර ගන්නා ලදී.
NDB බැංකුව 2024 වර්ෂයේ පළමු අර්ධයේ සිය ප‍්‍රතිඵල සමඟින් ආයෝජකයින් සහ විශ්ලේෂකයින් හමුවට
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 ජූනි මස 30 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, සිය මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයන් සහ විශ්ලේෂක හමුවක් 2024 අගෝස්තු මස 20 වන දින පවත්වන ලදී. NDB බැංකුවේ අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම්
සියපත ෆිනෑන්ස් 2024 වර්ෂයේ පළමු අර්ධයේ ස්ථාවර වර්ධනයක්
සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම රුපියල් මිලියන 512. 64 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 189%ක වැඩිවීමකි. එමෙන්ම, බදු
සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි
පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක්
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීමේදී තිරසාර අනාගතයකට සැලසුම් ඉදිරිපත් කරයි
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි මහා සභා රැස්වීම පසුගිය සැප්තැම්බර් 14 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී සාර්ථකව අවසන් විය. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ එම මහා සභා රැස්වීම මෙරට වැවිලි කර්මාන්තයේ සුවිශේෂී
කොමර්ෂල් බැංකුවෙන් නව කෘෂිකාර්මික භාවිතයන් ප්‍රචලිත කිරීමට වවුනියාවේ කෘෂි නවීකරණ වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය. හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ,
අලෙවිකරණයේ විශිෂ්ටත්වය සමරමින් සෙරන්බිඩ් ෆ්ලා මිල්ස් 2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ නිල අනුග්‍රාහකත්වයට
2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උළෙලේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබාදෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උළෙල, කාගේත් අවදානය
සිංගර් ෆැෂන් ඇකඩමිය වාර්ෂික සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී.

