Chinese Dragon Café අවුරුදු සමයේ නුවරඑළියේ විවෘත කළ අලෙවිසැලට ඉහළ ප්‍රතිචාර
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni (ESU) උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය
රු. ටි‍්‍රලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර
HNB සමූහය 2025 වසරේ පළමු කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි
හැටන් නැෂනල් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු
Pick My Pet විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ හා අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන දිනයි
සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. 2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල්
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී
සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද
කොකා-කෝලා, ශ්‍රී ලංකාවේ සෑම විශේෂ අවස්ථාවකදීම සහ උත්සවයකදීම අමතක නොවන රසය
උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම
23 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි
ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් පෙර නොවූ විරූ ලෙස 23 වසරටත් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක් කර ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් හි ‘2025 ලොව හොඳම බැංකු’ ලැයිස්තුවට ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 28ක් ඇතුළුව රටවල් 150කට ආසන්න
මෙල්වා සමාගම අවුරුදු සැමරුම් රැසකට අනුග්‍රාහකත්වය සපයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20

