IDL Partners with Colombo Fashion Week Luxury Edit 2025 as Official Beverage Partner
International Distillers Limited (IDL), one of Sri Lanka’s leading beverage companies, is proud to announce its partnership with Colombo Fashion Week Luxury Edit 2025 as the official beverage partner. This collaboration marks a significant milestone, bringing together two pillars of Sri Lankan excellence
DFCC Bank Powers Faldo Junior Golf & Pro-Am 2026 for 2nd consecutive year
DFCC Bank is pleased to announce its association with the Faldo Junior Golf Tournament & Pro-Am, held under its sponsorship for the second of a planned three-year partnership. The 2026 event will take place from 4 to 8 January at the Royal Colombo
Daraz Sri Lanka’s 11.11 Biggest Sale of the Year sparks record early demand
Daraz Sri Lanka’s 11.11 Biggest Sale of the Year has opened to a flying start, with 300,000 customers served in the very first hour of the campaign. The response underlines how 11.11 has become a fixture in Sri Lanka’s shopping calendar, bringing together
John Keells Foundation Partners Sri Lanka Police in combatting Violence against Women and Children
As part of its ongoing commitment to combat violence against women and children towards empowering a healthy and progressive nation, John Keells Foundation (JKF) continues to empower law enforcement agencies through Project WAVE (Working Against Violence through Education) – its flagship of over
Threads of Equity: MAS Holdings’ Journey of Inclusion and Impact
In the quiet hum of production floors and design studios across continents, inclusion is not just spoken of – it is lived. At MAS Holdings, the rhythm of progress beats in unison with purpose, echoing through its 13-country footprint where over 95,000 people
ලොව පිළිගත් DENZA නව බලශක්ති රථ වාහන දකුණු ආසියාවේ සමාරම්භක දියත් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වාදෙයි
BYD සමූහයේ නවතම රථවාහන සන්නාමය වන DENZA පසුගියදා ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. John Keells CG Auto (JKCG Auto) හි බලයලත් හවුල්කාරීත්වය යටතේ කොළඹ වෝටර්ස් එජ් හිදී හඳුන්වා දුන් මෙම මෝටර් රථ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිසල් පෙරලියක් ඇති කරනු නිසැකය. යුරෝපීය නිමාවෙන්
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි
2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද
‘කොම්බෑන්ක් ශක්ති’ සමඟින් කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙයි
සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත. නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි එ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කරයි
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක

