විශ්‍රාමිකයන් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ගම්පහදී විශේෂ වැඩසටහනක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභසාධනය සඳහා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම තහවුරු කරමින් විශ්‍රාමිකයින් ඇගයීමට සහ ගෞරව කිරීමට විශේෂ වැඩසටහනක් බැංකුවේ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාඛාව විසින් සංවිධානය කරන ලදී. විශ්‍රාමිකයන් 250 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝයල් චාන්ස් පැලස් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී
දම්රෝ සූර්ය බලශක්ති පද්ධති මිලදීගැනීමට HNB වෙතින් සුවිශේෂී ණය පහසුකම්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය
අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබාදෙයි
පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම්
සෙනාරෝ ශ්‍රී ලංකාසමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ Monarch Imperial පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සන්නාම සියල්ලම එක් වී සිටි මේ සුවිශේෂ අවස්ථාවේදී උසස් තත්ත්වයේ
Eco Spindlesமற்றும் Green Earthகுழுமம் “Green Wheels” திட்டத்தை அறிமுகப்படுத்தியுள்ளன
BPPL ஹோல்டிங்ஸ் பிஎல்சியின் முழு உரிமை நிறுவனமான ஈகோ ஸ்பிண்டில்ஸ், கிரீன் எர்த் குழுமம் N.V உடன் இணைந்து அண்மையில் மொனார்க் இம்பீரியல் ஹோட்டலில் கிரீன் வீல்ஸ் பிளாஸ்டிக் சேகரிப்பு திட்டத்தை உத்தியோகபூர்வமாக ஆரம்பித்துள்ளது. இந்நிகழ்வில் சுற்றாடல் அமைச்சர் டாக்டர் தம்மிக பட்டபெந்தி, இரு நிறுவனங்களின் சிரேஷ்ட அதிகாரிகள் மற்றும் நிலைபேறாண்மை, மறுசுழற்சி துறையின் பங்குதாரர்கள் கலந்து கொண்டனர். தேசிய
ransomware தாக்குதலுக்கு உள்ளான 58% சில்லறை விற்பனையாளர்கள் மீட்புத் தொகை செலுத்துகின்றனர்: Sophos ஆய்வில் தகவல்
மீட்புத் தொகை கோரிக்கைகள் இரட்டிப்பாகி, செலுத்தப்படும் தொகைகளும் அதிகரிக்கும் நிலையில், கிட்டத்தட்ட பாதி சில்லறை விற்பனையாளர்கள் தங்களுக்குத் தெரியாமல் இருந்த பாதுகாப்பு குறைபாடுகளே ரான்சம்வேர் தாக்குதலுக்கு காரணம் என்று கண்டறிந்துள்ளனர். சைபர் தாக்குதல்களை முறியடிக்கும் புத்தாக்க பாதுகாப்பு தீர்வுகளில் உலகளாவிய முன்னணி நிறுவனமான Sophos, 16 நாடுகளில் உள்ள IT மற்றும் சைபர் பாதுகாப்பு தலைவர்களிடம் நடத்திய ஐந்தாவது Sophos
VFS Global ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 තරගාවලියසමඟ සාඩම්බරයෙන් අත්වැල් බැඳගනී
VFS Global සමාගම ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලිය සාර්ථක කරගැනීමට ඉමහත් සතුටින් හා ගෞරවයෙන් යුතුව දායක විය. ලොව පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රීඩාශීලීත්වය එකම කරළියකට රැගෙන ආ මෙබඳු ජාත්‍යන්තර තරගාවලියක් ලොව පැවැත්වුණේ පළමු වරටය.
செனாரோ ஸ்ரீ லங்கா நிறுவனத்துக்கு SLIM உயர் விருதுகள்
இலங்கை சந்தைப்படுத்தநர்களுக்கான முன்னணி நிறுவனமாக திகழும் இலங்கை சந்தைப்படுத்தல் நிறுவகம் (SLIM) நாட்டின் வர்த்தகநாமங்களின் உயர் திறனை பாராட்டி கௌரவிக்கும் பொருட்டு நடாத்தும் SLIM Brand Excellence 2025 விருது விழா Monarch Imperial வளாகத்தில் அண்மையில் வெகு விமரிசையாக நடைபெற்றது. இலங்கையின் அனைத்து முன்னணி தொழில்முயற்சி வர்த்தக நாமங்களினதும் சங்கமமாக மாறியிருந்த மேற்படி நிகழ்வில் உயர் தரத்திலான மோட்டார்
තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී
තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා
Ransomware වලට ගොදුරු වූ වෙළෙඳුන්ගෙන් අඩකට වැඩි (58%) ප්‍රමාණයක් කප්පම් මුදල් ගෙවන බව Sophos පවසයි
සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත්

