DHL Express ශ්‍රී ලංකාව තුළ නායකත්වයේ, නවෝත්පාදනයේ සහ සේවා විශිෂ්ටත්වයේ 45 වසරක අභිමානය සමරයි
DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර අභිමානවත් වූ වසර 45 ක් සනිටුහන් කරමින්, දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවන් හට, තම ලොජිස්ටික් සේවා සැපයුම් ජාලය හරහා ගෝලීය අවස්ථාවන් සඳහා ප්‍රවේශය සලසා දී තිබේ. DHL Express හි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන
நுவரெலியவின் The Golden Ridge ஹோட்டலுக்கு மூன்று World Luxury விருதுகள்
நுவரெலியவின் எழில் மிகு சூழலில் அமைந்துள்ள அதி சொகுசு ஹோட்டலான The Golden Ridge ஹோட்டல் World Luxury Awards 2025 விருது விழாவில் மூன்று விருதுகளை வென்றுள்ளது. சர்வதேச அளவில் அங்கீகாரம் பெற்றுள்ள மேற்படி விருது விழா சிங்கப்பூரின் PARKROYAL Hotel Pickering இல் சமீபத்தில் நடைபெற்றது. சர்வதேச வெற்றியாளர் – சொகுசு மலைநாட்டு ஹோட்டல், தென்மேற்கு ஆசிய
රසල්ස් ආයතනයේ නොවැම්බර් විශිෂ්ටයන් ඇගැයේ
නොවැම්බර් මාසයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගැයීම පසු ගිය දා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළැකිල්ලට ගනු ලැබීය. විශිෂ්ටම සූපවේදීයා ලෙස පේස්ට්‍රි අංශයේ ප්‍රධාන සූපවේදී ජුඩ් ප්‍රනාන්දු මහතා තේරී පත්
Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි
චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන්
EKHO Ella, Tripadvisor පිරිනමන Best of the Best 2025 සම්මානය දිනූ ලොව පුරා හෝටල් 1% අතරට
මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම සම්මානය දිනූ හෝටල් 1% අතරට එක් වෙමිනි. අමුත්තන්ගේ අදහස් සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම් වී මෙම සම්මානය පිරිනමා
ගුරුවරුන්සවිබලගැන්වීම: උපදේශනයමගින්ශ්‍රීලංකාවේඉගැන්වීම්සහඉගෙනුම්දියුණුකරනඅයුරු
ශ්‍රී ලංකාවේ පාසල් පාදක පර්යේෂණවලින් පෙනී යන්නේ පළපුරුදු ගුරුවරුන් අලුතින් බඳවා ගත් කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ කිරීම මගින් සම වයසේ මිතුරන්ගේ සහයෝගය, ක්‍රමවේද කියාදීම සහ අඛණ්ඩ ප්‍රතිපෝෂණ මත පදනම් වූ වෘත්තීය ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය වී පන්ති කාමර කළමනාකරණය සහ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු
Russel’s recognises outstanding employees for November
Russel’s (Pvt) Ltd. recently recognised its employees who demonstrated exceptional performance during the month of November, at a special staff appreciation event. The initiative aimed to acknowledge dedication, professionalism, and consistent excellence across various operational areas within the organisation. At the ceremony, Head
DFCC Credit & Debit Cards Introduce Practical Savings and Flexible Support for Year-End Spending
DFCC Bank has introduced a range of practical credit and debit card benefits designed to ease financial pressure while still giving families the chance to experience the season’s warmth. With up to 70% savings across supermarkets, healthcare, education, retail, and online services, DFCC
செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கு பேச்சு மற்றும் கேட்டல் திறனும் கற்றுக்கொடுத்த 10 ஆண்டுகள்: அமலியா ஆரம்பக் கற்றல் நிலையம் முன்னோடியாக செயல்படுகிறது
செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கான அமலியா ஆரம்பக் கற்றல் நிலையம் (Amaliya Early Learning Centre – AELC), 2025 டிசம்பர் 2ஆம் திகதி தனது 10ஆவது ஆண்டு நிறைவைக் கொண்டாடியது. பிறப்பு முதல் 5 வயதுக்குட்பட்ட செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கான ஆரம்பகால தலையீடு, பேச்சு வளர்ச்சி மற்றும் சிறப்பு முன்பள்ளி கல்வி ஆகியவற்றில் ஒரு தசாப்த கால முன்னோடியாக செயல்பட்டத்தைக்
First Capital Holdings PLC සමාගම රුපියල් බිලියන 3.43ක බදු පසු ලාභයක් සමඟින් වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC (සමූහය), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල්

