இரண்டு தேசிய உயர் தொழில்முயற்சி விருதுகளை வென்றுள்ள BIMT Campus
இலங்கையின் முன்னணி தனியார் உயர்கல்வி நிறுவனமான British Institute of Management and Technology (BIMT) நிறுவனம் தேசிய வணிகச் சபையினால் ஏற்பாடு செய்யப்பட்ட தேசிய உயர் தொழில்முயற்சிகள் விருது விழாவில் கல்விச் சேவைகள் மற்றும் சிறிய தொழில்முயற்சிகள் என இரு பிரிவுகளிலும் இரண்டு விருதைகளை வென்று சாதனை படைத்துள்ளது. BIMT நிறுவனத்தின் தலைமை நிறைவேற்று அதிகாரி ஏ.ஜே.பர்ஹான், உப
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟ බැංකු-රක්ෂණ අවබෝධතා ගිවිසුමකට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා පුළුල් ආවරණයකින් යුත් රක්ෂණ සේවා සැපයීම සඳහා, සංවර්ධන මුල්‍ය පහසුකම් සඳහා ඇප කැප වූ ප්‍රමුඛතම මුල්‍යායතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟින් බැංකු-රක්ෂණ (bancassurance) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ. මෙම සුවිශේෂී අවබෝධතා
නව්‍ය තාක්ෂණය හා කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැකිය
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික
ඩර්ඩන්ස් රෝහල තුනවන වරටත් විශිෂ්ටත්වය තහවුරු කරමින් JCI ප්‍රමිතියෙන් පිදුම් ලබයි
ඩර්ඩන්ස් රෝහල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව යළිත් වරක් තහවුරු කරමින් 3 වැනි වරටත් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (JCI) සහතිකය දිනාගැනීමට සමත්විය. මෙම පිළිගැනීම ඔස්සේ ඩර්ඩන්ස් රෝහල රෝගීන්ගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන විශිෂ්ට වූ කැපවීම සංකේතවත් කරන අතරම, සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඩර්ඩන්ස් රෝහල සපයනු
ලංකා බැංකුව 85 වන සංවත්සරය සමරයි
ලංකා බැංකුව සිය අභිමානවත් 85 වැනි සංවත්සරය කොළඹ 01 පිහිටි ලංකා බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයක දී සැමරූ අතර, සර්වාගමික වතාවත්වලට මුල් තැන දෙමින් පැවැත්වුණු එම උත්සවයට ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක, මහා කළමනාකරු /ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා යන මහත්වරු ප්‍රධාන අධ්‍යක්ෂ
Siyapatha Finance PLC Donates Sign Boards to Police for ‘Devinuwara Esala Perahera’
Siyapatha Finance PLC donated “No Parking” sign boards to the Gandara Police in line with the recently concluded “Devinuwara Esala Perahera 2024”. A significant annual festival in Sri Lanka which celebrates and venerates God Vishnu, the Perahera attracts thousands of Hindu and Buddhist
SLT-MOBITEL වෙතින් Uber වෙනුවෙන් විශේෂ සන්නිවේදන සම්බන්ධතා විසඳුම් හඳුන්වාදෙයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මෙම ගිවිසුම අත්සන්
HNBහි මධ්‍යගත ණය මෙහෙයුම් සහ පරිපාලන අංශ ISO 9001 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය- Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම
සිංගප්පූරුවේ පැවති ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට සම්මාන හයක්
සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF
සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් දෙවිනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් දැනුවත් කිරීම් පුවරු පරිත්‍යාගයක්
ශ්‍රී විෂ්ණු දෙවියන් මුල් කරගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ හා හින්දු බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට දෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ගන්දර පොලිසියට එතෙක් අත්‍යවශ්‍යව පැවැති “වාහන නැවැත්වීම තහනම්” දැනුවත් කිරීම් පුවරු පරිත්‍යාග කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කොට තිබේ.

