TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි
එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks
2024 பாரிஸ் பாராலிம்பிக்கில் இலங்கை அணியின் உத்தியோகபூர்வ ஆடை பங்காளராக இணைந்த MAS Holdings
இலங்கையின் மிகப்பெரிய ஆடை ஏற்றுமதியாளரும், தெற்காசியாவின் மிகப்பெரிய ஆடை தொழில்நுட்ப உற்பத்தி நிறுவனமுமான MAS Holdings, 2024 பாரிஸ் பாராலிம்பிக் விளையாட்டுப் போட்டிகளில் பங்குபற்றும் இலங்கை பரா அணியின் உத்தியோகபூர்வ ஆடை பங்காளராக இணைந்து கொண்டுள்ளது. இதுதொடர்பிலான உத்தியோகபூர்வ அறிவிப்பும், ஆடை அறிமுக நிகழ்வும் ஆகஸ்ட் மாதம் 14ஆம் திகதி கொழும்பில் மிக விமர்சையாக இடம்பெற்றது. இதன்படி, இம்முறை பாராலிம்பிக்
BYD காட்சியறை மற்றும் சேவை மையத்தைத் திறக்கும் John Keels CG Auto: Plug-in Hybrid BYD SEALION 6 DM – i அறிமுகம்
இலங்கையில் BYD பயணிகள் வாகனங்களின் அங்கீகரிக்கப்பட்ட விநியோகஸ்தரான John Keels CG Auto ஆனது, Plug-in Hybrid BYD SEALION 6 DM – i இன் அறிமுகத்துடன் கொழும்பில் BYD காட்சியறை மற்றும் சேவை மத்திய நிலையத்தை திறந்து வைத்துள்ளது. கொழும்பு 02, யூனியன் பிளேஸ், இல 447 இல் அமைந்துள்ள காட்சியறையில் நடைபெற்ற இந்த பிரமாண்டமான திறப்பு
Lilan Dayananda Explores Agricultural Innovation at National Museum of Agriculture in Ostrava
Lilan Dayananda, the Managing Director and CEO of Elzian Agro, visited the National Museum of Agriculture in Ostrava, Czech Republic during the Moonshot Young Leaders Camp. Lilan was one of the youth social entrepreneurs who were selected for the Leadership Camp. This transformative
කොළඹ කොටස්හුවමාරුව, අඛණ්ඩව තුන්වරටත් Great Place to Work® සහතික කිරීමෙන්, පිළිගැනීමට ලක්කර ඇත
කොළඹ කොටස් හුවමාරුව (CSE), නැවත වරක් Great Place to Work® සහතික කිරීමෙන් පිළිගැනීමට ලක් කර ඇත. මෙලෙස අඛණ්ඩව පිළිගැනීමට ප්‍රාත්‍ර වීම, අප ආයතනයේ වටිනාම වත්කම් ලෙස සැලකෙන සේවකයන් සදහා ධනාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට CSE කාර්‍යය මණ්ඩලය විසින් දරන ලද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක්
සොන්රිච් ඒෂියා සමාගම අන්තර්ජාතික BWIO විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක්
Bally’s Colombo unveils exclusive VIP lounge “Paiza” for elite members
Bally’s Colombo, a prominent name in the Colombo nightlife scene and a top destination for night entertainment, recently launched its new Very Important Person (VIP) Lounge named “Paiza.” This luxurious area is designed exclusively for the top two VIP categories, Diamond and Infinity
“ආදරෙයිනම්, හෙල්මට්”- යතුරු පැදියේ ගමන් ගන්නා ළමුන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) :
සිලෝන් ඔටෝ මොබයිල් සංගමය (AA Ceylon)/FIA මාර්ග ආරක්ෂණ වැඩසටහන 2024 විශේෂයෙන්ම අප රශෙහි තදාසන්න ප්‍රශේශවල ශපාදු ප්‍රවාහනශේදී ප්‍රමාණවත් බස් රථ සහ දුම්රිෙ ශනාමැත. එබැවින් ෙතුරුපැදි භාවිතා කරන පුේගලෙන්ශේ සංඛ්‍යාව විශාල ශලස වැඩි වී ඇත. ශ්‍රී ලංකාශේ ලිොපදිංචි ෙතුරුපැදි 4,840,000 ක් පමණ ඇත, එනම්ර
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු
Bank of Ceylon Once Again Among Top 1000 World Banks by The Banker Magazine
The Bank of Ceylon (BOC), Sri Lanka’s premier financial institution, is proud to announce its inclusion in The Banker magazine’s prestigious list of the Top 1000 World Banks for 2024.The Bank been recognised as the only Sri Lankan bank on this list once

