ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව S4IG ව්‍යාපෘතියට මෙන්ම එහි පාර්ශ්වකරුවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක් වී
Chairman of TMH Group of Companies Dr. Tharmalingam Tharesanan appointed as IPC Sri Lanka Territory Commander, Recognised for Global Humanitarian Efforts
Dr. Tharmalingam Tharesanan, Chairman of TMH Group of Companies and several other prominent business entities, was recently appointed as Lieutenant Colonel and Territory Commander of the International Police Commission (IPC) for Sri Lanka. The official oath-taking ceremony took place in Manila, Philippines, where
යුනිලිවර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 වෙළෙඳ සේවා G කාණ්ඩයේ ශූරතාවය දිනා ගනියි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ G කාණ්ඩයේ අපරාජිත ශුරයන් බවට පත්වීමට පසුගියදා සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී Amazon Trading and English Tea Shop කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගකාරී ලීග්
இணைய அச்சுறுத்தல்கள் மற்றும் AI தொழில்நுட்பத்தில் செயல்படும் சவால்களை எடுத்துக்காட்டிய Kaspersky இன் ஆசிய பசிபிக் பிராந்திய இணையப் பாதுகாப்பு மாநாடு 2024
உலகளாவிய இணையப் பாதுகாப்பு சேவை வழங்குநரான Kaspersky, ஆசிய பசுபிக் பிராந்திய நாடுகளுக்கான தனது வருடாந்த இணையப் பாதுகாப்பு வார இறுதி அமர்வை 2024 ஆகஸ்ட் 4 ஆம் திகதி முதல் 7 ஆம் திகதி வரை இலங்கையில் நடத்தியது. இணையப் பாதுகாப்பு தொடர்பான முன்னேற்றங்கள் மற்றும் இணையப் பாதுகாப்பு அச்சுறுத்தல்கள் மற்றும் சமீபத்திய பாதுகாப்பு சவால்களை முகங்கொடுப்பது குறித்த
අලියාන්ස් ලංකා විසින් දැයේ දූ දරුවන්ගේ මහා මග ආරක්ෂාව වෙනුවෙන් යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව තෙවන වසරටත්
ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SE හි අනුබද්ධිත සමාගමක් මෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා විසින්, මහා මාර්ග තුළ දී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරමින් වාර්ෂිකව දියත් කරනු ලබන යතුරු පැදි ආරක්‍ෂිත හිස්වැසුම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්
ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ SUV රථ සඳහා සියැට් විශිෂ්ඨ රේඩියල් නිෂ්පාදනයක් එළි දක්වයි
ශ්‍රී ලංකාවේ මාර්ග සහ ධාවන පථ තරණය කරන ඉහළ පෙළේ SUV රථ සඳහා නවතම රේඩියල් ටයරයක් එළි දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ටයර් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සිය තත්ත්වය ශක්තිමත් කර ඇත. සාමාන්‍ය මාර්ගයන් සහ රළු මාර්ග යන දෙඅංශය සඳහා විශිෂ්ඨ කාර්යසාධනයක් බලාපොරොත්තු වන
ISC සිසුන්ගේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සහ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුව සාර්ථකව නිම විය
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම
Hayleys Fentons earns Platinum Award – Highest Recognition for Sustainability Leadership at CIOB Green Awards
Hayleys Fentons, Sri Lanka’s leading Solar EPC and MEP contractor was honoured with the prestigious Platinum Award for Sustainability Leadership at the CIOB Green Awards. This recognition highlights its pivotal role in driving industry-wide sustainable practices, further solidifying its position as a market
Megakem Engineering නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් MEGAKEM MEGALASTIC SUPER 540 එළිදක්වයි
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Megakem Engineering පෞද්ගලික සමාගම MEGAKEM සන්නාමය යටතේ නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. ගම්පහ විවෘත වූ නව ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ පිහිටි ප්‍රතිසන්නාමගත ප්‍රදර්ශනාගාරය එම සමාගමේ වර්ධන උපායමාර්ග පිළිබිඹු කරයි. ඉහත කී ප්‍රදර්ශනාගාර දෙක
Unlock your future at the International School of Western Australia (ISWA) in Welisara, Sri Lanka
The International School of Western Australia (ISWA) in Welisara is one of the few schools in the Sri Lanka that offer students a special chance to shine by offering the illustrious Australian curriculum which is considered one of the best in the world.

