Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook,
C-Fourසමාගම අඛණ්ඩව දෙවන වරටත් SLIM රන් සම්මාන දිනයි
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව
Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ
Founder of Shine Dental Care Dr. Asanka Senanayake named most popular dental doctor at BWIO Awards
Dr. Asanka Senanayake, founder of Shine Dental Care centres that provide dental care services in several areas, was recently honoured as the Most Popular Dental Doctor of the Year at the Business World International Awards 2025, organised by the US-based Business World International
SLT-MOBITEL වෙතින්පොසොන් ආලෝක පූජාවට බැතිබර හා අරුත්බර දායකත්වයක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණු
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින
Cinnamon Life, LMDහි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි
LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Lifeහි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව
BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි
BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto එක්ව පසුගියදා ශ්‍රී ලංකාවේදී SHARK 6 රථය නිල වශයෙන් දියත් කළේය. එය දේශීය වෙළඳපොළට හඳුන්වා දුන් පළමු plug-in hybrid තාක්ෂණය සහිත pickup ට්‍රක් රථයයි. කොළඹ පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණු BYD SHARK
නිසැක අරමුණක් ප්‍රධාන කොටගත් Yamaha සමාගම ජුනි 14වන දින කොළඹ (ශ්‍රී ලංකාව) පැවැත්වෙන අති උත්කර්ෂවත් සැමරුමක් සමඟින් සවිමත් වූ ආගමනයක් සනිටුහන් කරයි
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 75කට අධික විශ්වසනීය නාමයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා එකම නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW), Yamaha යතුරුපැදි සහ ස්කූටර් නැවතත් ශ්‍රී ලංකා වෙළඳපල වෙත නිකුත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. 2025 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආනයන තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාව
HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී
HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙය පරිසරයේ යහපත හා තිරසාරත්වය උදෙසා HUTCH Sri Lanka සමාගම ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි. බලංගොඩ රජවක

