Gartner® Peer Insights™ ‘வாடிக்கையாளர் தெரிவு’ விருதை தொடர்ந்து 2ஆவது ஆண்டாக வென்று Huawei சாதனை
2026 ஆம் ஆண்டிற்கான Gartner Peer Insights மதிப்பீட்டில் காப்புப்பிரதி மற்றும் தரவுப் பாதுகாப்பு (Backup and Data Protection) பிரிவில் சிறந்த வாடிக்கையாளர் தேர்வாக Huawei நிறுவனம் அண்மையில் கௌரவிக்கப்பட்டது. இது அந்நிறுவனம் இந்த கௌரவத்தை தொடர்ச்சியாக பெறும் இரண்டாவது முறையாகும். 2025 டிசம்பர் 31 ஆம் திகதி நிலவரப்படி, 241 வாடிக்கையாளர்கள் வழங்கிய தகவல்களின் அடிப்படையில் Huawei
City of Dreams Sri Lanka හි Nüwa අභිමානවත් 5-Star තත්වය හිමි කර ගනියි
සියලු පහසුකම්වලින් සපිරි දකූණු ආසියාවේ පළමු ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තය වන City of Dreams Sri Lanka හි ප්‍රථම සුඛෝපභෝගී හෝටලය වන Nüwa පසුගියදා සිය ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ ලොව පිළිගත් 5-Star පිළිගැනීම තමන් සතු කර ගනිමිනි. එම සුවිශේෂී කඩඉම
LPL තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවිය ඇරඹේ
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදේශීය ක්‍රිකට් තරු රැසක් එක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය විශ්වාසය පල කර සිටියි. එම තරඟාවලිය සඳහා එක් වීමට කැමති විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා
JKCG Auto වෙතින් රාජ්‍ය සේවකයන් අතර විදුලි වාහන භාවිතය වේගවත් කිරීම අරමුණු කරගත් නව හවුල්කාරිත්වයක්
ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහන සඳහා බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) භාවිතය කඩිනම් කිරීම සඳහා ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත.
Huawei අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™හි පාරිභෝගික තේරීම බවට පත්වෙයි
Huawei සමාගම 2026 Gartner Peer Insights Voice of the Customer for Backup and Data Protection Platforms වාර්තාවේ දී අඛණ්ඩව දෙවන වරටත් පාරිභෝගික තේරීම (Customers’ Choice) ලෙස නම් කර ඇත. 2025 දෙසැම්බර් 31 වන විට ලැබුණු සමාලෝචන 241ක් මත පදනම්ව, Huawei හි OceanProtect Data
Prime Group අනුග්‍රහය යටතේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක්
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන Prime Group විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පූර්ණ අනුග්‍රහය යටතේ සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. මෙහි අරමුණ වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරවීමය. මෙම වැඩසටහනට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් සියලු දෙනාම පාහේ
இலங்கையின்பெருந்தோட்டத்துறைஉற்பத்தியைவீழ்ச்சியடையச்செய்யும்அச்சுறுத்தலைஏற்படுத்தியுள்ளஉரத்தட்டுப்பாடு
மத்திய கிழக்கில் நிலவும் மோதல் நிலைமை காரணமாக, உரத்தின் விலை உயர்வு மற்றும் தட்டுப்பாடு குறித்து இலங்கையின் பெருந்தோட்டத் துறையின் முக்கிய அமைப்பான இலங்கை பெருந்தோட்ட முதலாளிமார் சம்மேளனம் (PA) தனது ஆழ்ந்த கவலையை வெளியிட்டுள்ளது. ஹோர்முஸ் நீரிணை மூடப்பட்டதன் காரணமாக, அந்தப் பிராந்தியத்தினூடான கப்பல் போக்குவரத்து 90 சதவீதத்தால் வீழ்ச்சியடைந்துள்ளதாகத் தெரிவிக்கப்படுகிறது. உர உற்பத்திக்கான மூலப்பொருட்களின் உலகளாவிய வர்த்தகத்தில்
දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 දිනයන් හි කොළඹට
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට
කොළඹ 6, ඔලිම්පික් ටයර් හවුස් හි සියැට් ‘S-I-S’අලෙවිසැලක් විවෘත කරයි
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් කොළඹ 6, හැව්ලොක් පාරේ අංක 255 දරණ ස්ථානයේ පිහිටි ඔලිම්පික් ටයර් හවුස් හි නව Shop-in-Shop (SIS) අලෙවිසැලක් විවෘත කර ඇත. හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිට උපායමාර්ගිකව පිහිටා ඇති මෙම අලෙවිසැල, වාහන හිමියන්ට නවීන
මානව සම්පත් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය මූලික කරගත් ආයතනික සංස්කෘතියක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 20 දෙනා අතරට නම්කිරීමට AICPA සහ CIMA පසුගියදා කටයුතු කළේය. මානව සම්පත් සංවර්ධනය හා නවෝත්පාදනය සමඟින් ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ගොඩනැංවීමට සමත් වීම වෙනුවෙන් SLT‑MOBITEL වෙත මෙම

