HUTCH සමාගම, සංචාරකයන් වෙනුවෙන් රෝමිං පැකේජ සමඟ නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයින් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්,මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි.
DFCC Bank to Acquire Standard Chartered Bank’s Wealth and Retail Banking Business in Sri Lanka
DFCC Bank PLC (“DFCC Bank”) is pleased to announce that it has entered into a binding Business Sale Agreement with Standard Chartered Bank, United Kingdom, acting through its branch in Sri Lanka (“SCB Sri Lanka”), to acquire the wealth and retail banking business
DFCC Bank and APLA Partner to Empower Sri Lanka’s Private Lecturers Through the Freelancer Proposition
Having long recognised the vital role private lecturers play in shaping Sri Lanka’s education landscape, DFCC Bank has taken a major step to usher in financial inclusivity to this dynamic sector. The Bank has partnered with the All-Island Private Lecturers’ Association (APLA) to
DFCC බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට සූදානම් වෙයි
DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ
DFCC බැංකුවේ ‘ව්‍යාපාර හමුව’ මඟින් තඹුත්තේගම කෙසෙල් වගා වැවිලි කරුවන් සහ කෑගල්ලේ කුඩා ව්‍යාපාර සවිබල ගැන්වේ
DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන ‘DFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වෙන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා පසුගියදා පවත්වන ලදි. මෙම වැඩසටහන හරහා
BoardPAC Achieves Carbon Neutral Certification for the Fourth Consecutive Year, Reinforcing Global ESG Leadership
BoardPAC, the global leader in digital board meeting automation, has proudly secured the Carbon Neutral Certification for 2024, marking the fourth consecutive year the company has achieved this milestone. The certification, awarded by the Sri Lanka Climate Fund (SLCF) under the Ministry of
DFCC Bank Sustains Growth Momentum in Q3-2025
DFCC Bank maintained its robust performance for the period ended 30 September 2025, underscoring its financial resilience and the success of its strategic initiatives. The Bank delivered solid results during this period, with consistent growth across key performance indicators. Loan and deposit volumes
ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් මල් අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට Spa Ceylon කැපවෙයි
ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය
NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2025 කීර්තිමත් ජාතික විකුණුම් සම්මාන උළෙල (National Sales Awards) හිදී විකුණුම් කාර්යය සාධනය සහ සේවා සැපයීමේ නායකත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් NDB බැංකුව, බැංකු අංශයේ ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය. මෙම
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයසාම්ප්‍රදායික කේක් මිශ්‍රණය සිදු කරමින් උත්සව සමය අරඹයි
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය 2025 වසරේ සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පවත්වා උත්සව සමයේ නිල ආරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හෝටලයේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ අමුත්තෝ එක් වූහ. උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා මෙසේ අදහස් පළ කළේය. “කේක් මිශ්‍රණ

