இலங்கைமருந்தாக்கல் கைத்தொழில்சம்மேளனம் Rebuilding Sri Lanka நிதியத்திற்கு 50 மில்லியன்ரூபா நன்கொடை
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் (SLCPI), அண்மையில் ஏற்பட்ட ‘திட்வா’ புயல் அனர்த்தத்தினைத் தொடர்ந்து முன்னெடுக்கப்படும் தேசிய மீட்புப் பணிகளுக்கு ஆதரவளிப்பதற்காக நிறுவப்பட்ட அரசின் ‘Rebuilding Sri Lanka’ நிதியத்திற்கு 50 மில்லியன் ரூபாவை நன்கொடையாக வழங்குவதாக அண்மையில் அறிவித்திருந்தது. இந்த நிதியுதவி, இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனத்தின் செயற்குழுவினால், அண்மையில் சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சில் வைத்து
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය
පාම් තෙල් විරෝධය, විශ්වාස සහ විද්‍යාත්මක සත්‍යය
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක් ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම්
මාස්ටර්කාඩ් දියත් කරන ‘Tap for Change’ වැඩසටහන සමඟ පිළිකා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රජා මූලික වැඩසටහන සවිබල ගැන්වේ
සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක් ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ
MullenLowe Group Sri Lanka appoints Harendra Uyanage as Chief Creative Officer
The MullenLowe Group (MLG) Sri Lanka announced the appointment of Harendra Uyanage as Chief Creative Officer (CCO), further strengthening the Group’s creative leadership as it continues to shape culture-led, business-driving brand thinking across categories. Harendra’s appointment recognises a career built on strategic creativity,
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும் முகமாக 2026 கனிஷ்ட வயதுப் பிரிவு நீச்சல் சாம்பியன்ஷிப் போட்டிகளுக்கு அனுசரணை வழங்கும் HNB
இலங்கையின் எதிர்கால வெற்றியாளர்களை ஊக்குவிப்பதற்கும் அவர்களின் திறமைகளை வளர்ப்பதற்கும் அர்ப்பணிப்புடன் செயல்படும் நாட்டின் முன்னணி தனியார் வங்கி மற்றும் 2025 ஆம் ஆண்டின் அதிக விருதுகளை வென்ற வங்கியுமான HNB PLC, Sri Lanka Aqquatic Sports Union (SLASU) ஏற்பாடு செய்யதுள்ள “HNB கனிஷ்ட பிரிவு நீச்சல் சாம்பியன்ஷிப் 2026” இன் பிரதான அனுசரணையாளராக தனது பங்களிப்பை அறிவித்துள்ளது.
Daraz Sri Lanka’s 2.2 “Fabulous Feb” brings Valentine-season deals, Golden Rush Hour savings, and Everyday Low Price value
Daraz Sri Lanka is welcoming the feel-good energy of Valentine’s season with its 2.2 shopping campaign, ‘Fabulous Feb – 2 Good 2 Miss!’, bringing together festive February gifting moments and deals designed to be instantly unmissable. Running from 1 February (8:00 PM) to
இலங்கையிலுள்ள குழந்தைகளுக்கு நம்பிக்கையளிக்கும் பரிஸ்டாவின் “Share a Meal” பிரச்சாரம் ரூ. 6.78 மில்லியன் நிதி திரட்டி சாதனை
இலங்கையின் மிகப்பெரிய மற்றும் அதிகம் விரும்பப்படும் கோப்பி உணவகச் சங்கிலிகளில் ஒன்றான பரிஸ்டா ஸ்ரீலங்கா, SOS சிறுவர் கிராமம் இலங்கை (SOS Children’s Villages Sri Lanka) அமைப்புடன் இணைந்து தொடர்ச்சியாக ஆறாவது ஆண்டாக நடத்தப்பட்ட “Share a Meal” வருடாந்த பிரச்சாரத்தை வெற்றிகரமாக நிறைவு செய்துள்ளதன் மூலம், சமூக மேம்பாட்டுக்கான தனது அர்ப்பணிப்பை மீண்டும் உறுதிப்படுத்தியுள்ளது. “பரிஸ்டா ஸ்ரீலங்காவின்
සෙලින්කෝ ලයිෆ්හි උපදේශක ධූරයට ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් වෙයි
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති අතර, එමගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත. සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක
සෙලාන් බැංකුව උතුරු මැද පළාත කේන්ද්‍ර කරගනිමින් තවත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් දියත් කරයි
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට

