ශ්‍රී ලංකාවේ ප්‍රථම GreenRE රන් සහතිකය John Keells Properties හි The Offices at Cinnamon Life වෙත පිරිනැමේ
John Keells Properties සතු The Offices at Cinnamon Life වාණිජ ගොඩනැගිලි පරිශ්‍රය, නේවාසික නොවන දේපළ කාණ්ඩය යටතේ තිරසාර දේපළ විශිෂ්ටත්වය සඳහා වන Gold GreenRE Certification සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ වාණිජ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, GreenRE ආයතනය
IPG සමූහය 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම කොළඹ දී සාර්ථකව අවසන් කරයි
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී එම කණ්ඩායම් සියල්ලම
මෙවර ලෝක සාගර දිනය නිමිත්තෙන් The Shoppes හිදී පාරිසරික සබැඳියාව සමඟින් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කරයි
ලෝක සාගර දිනය නිමිත්තෙන් City of Dreams Sri Lanka හි The Shoppes හිදී සුවිශේෂී සති අන්ත වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. විනෝදාස්වාද වැඩසටහන් හරහා සාගරයේ වටිනාකම සහ එය රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගත් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා එක් වන ලෙස City of
Sri Lankan HR Leaders gain fresh insights on future of work at SHRM Tech26 in Mumbai
A delegation of eight HR professionals from Sri Lanka participated in SHRM Tech26, held recently at the Jio World Convention Centre in Mumbai, gaining exposure to regional conversations on artificial intelligence, workforce capability, leadership, and the future of work. Hosted under the theme
විදුලිබල ක්ෂේත්‍රයට සවියක් වෙමින් මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩාකිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. රට තුල මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය වන මේ තුලින් ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් වන අතරම වඩාත් පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් බිහිකිරීමටද හැකියාව
The Thinnai Hotel celebrates Earth Day 2026 through student engagement and environmental awareness
Demonstrating its commitment to environmental sustainability and community engagement, The Thinnai Hotel marked Earth Day 2026 by organising an Art Competition and environmental awareness programme for students of Urumpurai Sandrothaya Vidyalayam in Jaffna. The initiative brought together students from Grades 6 to 9,
தேசிய மின் கட்டமைப்பை வலுப்படுத்தவும், புதுப்பிக்கத்தக்க எரிசக்தி ஒருங்கிணைப்பை விரைவுபடுத்தவும் இலங்கையின் மிகப்பெரிய மின்கல எரிசக்தி சேமிப்பு திட்டம் அங்குரார்ப்பணம்
இலங்கை முழுவதும் உள்ள 16 துணை மின் நிலையங்களில் மின்கல எரிசக்தி சேமிப்பு அமைப்புகளை (Battery Energy Storage Systems) நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கை எடுத்து வருகின்றது. நாட்டில் இதுவரை செயல்படுத்தப்படும் மிகப்பெரிய எரிசக்தி சேமிப்புத் திட்டமான இதன் மூலம், தேசிய மின் கட்டமைப்பு வலுவடைவதுடன், தூய்மையான மற்றும் பாதுகாப்பான எரிசக்தி அமைப்பொன்றை உருவாக்குவதற்கும் வழிவகுக்கும். இந்தத் திட்டத்தின் கீழ், ஒவ்வொரு மின்கல எரிசக்தி சேமிப்பு அமைப்பும் பகல் வேளையில்
கடந்த ஒரு வருடத்தில் 71% நிறுவனங்கங்கள் சைபர் தாக்குதலுக்கு உள்ளாகியுள்ளன: Sophos அறிக்கை
Sophos நிறுவனத்தின் 2026ஆம் ஆண்டு அறிக்கையின்படி, கணக்கெடுப்புக்கு உட்படுத்தப்பட்ட நிறுவனங்களில் 71% நிறுவனங்கள் கடந்த ஆண்டில் குறைந்தபட்சம் ஒரு முறையாவது சைபர் தாக்குதலுக்கு உள்ளாகியுள்ளமை உறுதி செய்யப்பட்டுள்ளது. மேலும், பதிவாகிய Ransomware (தரவுப் பறிமுதல்) தாக்குதல்களில் 67% தாக்குதல்களுக்கு, நிறுவனங்களின் கணக்குகள் அல்லது அடையாளங்கள் திருடப்பட்டமையே பிரதான காரணமாக இருந்துள்ளது. ஊழியர்களின் தவறுகள் மற்றும் AI தொழில்நுட்பத்தின் வளர்ச்சியுடன் கணினிக்
ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL6 වන අදියර හැඩකරන්න ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එක්වෙයි
Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව, ජුනි 1 වනදා කොළඹදී පැවති නියමිත නිල ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් සමඟ
IPG successfully completes Lanka Premier League 2026 Player Draft in Colombo
IPG Group successfully completed the Lanka Premier League 2026 Player Draft in Colombo, marking an important milestone in the build-up to the sixth edition of Sri Lanka’s premier franchise T20 tournament. The Player Draft brought together franchise owners, team representatives, cricket administrators and

