අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 අයවැය පිලිගනි
2026 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාවලිය පිලිගනිමින් අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳව රජය විසින් ඉදිරිපත් කල යෝජනා ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ඇගයීමට ලක් කරමින් අපනයනය මුල් කර ගත් වර් ධනය, අයෝජන සඳහා පහසුකම් සැලසීම, සහ සාර් ව ආර් ථික ස්ථායිතාව වැනි කරුණු
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද
‘කොම්බෑන්ක් ශක්ති’ සමඟින් කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙයි
සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත. නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර
කොළඹ වරායේ බහලුම් තදබදය අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යයි එ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) අවධාරණය කරයි
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදී සිදු වන ප්‍රමාදය විශාල කාලයක් සහ මුදල් වැය වන අතිශය බැරෑරුම් ගැටලුවක් මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා කාලය යනු මුදල් පමණක් නොව ගැණුම් කරුවන්ට නිසි වේලාවට අවශ්‍ය ඇඟලුම් තොගය යෑවීම පිලිබඳව වන අප විසින් රැක
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின் வலுவான இருப்பு நிலை வளர்ச்சியை எடுத்துக்காட்டும் HNB
தனது மேல்நோக்கிய வேகத்தைத் தக்கவைத்து, HNB 2025 ஆம் ஆண்டின் முதல் ஒன்பது மாதங்களில் வலுவான முடிவுகளை வழங்கியது. குழுவின் வரிக்குப் பிந்தைய இலாபம் (Group PAT) 34.7 பில்லியன் ரூபாவை எட்டியது, இது ஆண்டுக்கு ஆண்டு (YoY) 47% வளர்ச்சியைக் குறிக்கிறது. அதே சமயம் வங்கியின் வரிக்குப் பிந்தைய இலாபம் (PAT) ஆண்டுக்கு ஆண்டு 42% வளர்ச்சியடைந்து 31.5
Thambapanni Leisure to open fifth hotel, Thambapanni Villa in Unawatuna in Dec.
Thambapanni Leisure Group of Hotels will open its fifth property in Unawatuna at the end of next month.Branded as Thambapanni Villa, the new development will feature 28 luxury villas built on a one-acre site. The upcoming luxury property, Thaproban Villa, is designed to
Nethma Sayurangi Plays Key Role in Russel’s Christmas Cake Mixing Ceremony
Russel’s (Pvt) Ltd proudly highlights the contribution of Nethma Sayurangi, a talented 22-year-old trainee from NAITA, who played an integral role in this year’s Christmas Cake Mixing Ceremony. Together with her colleagues Chamathka Bimsara Pathirana and Nishani Sakunthala Dilshani, Nethma helped bring the
‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’හිදී අනාගත ව්‍යාපාර ලෝකයට ගැලපෙන තාක්ෂණික විසඳුම් රැසක් ඉදිරිපත් කරයි
සුමති හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ආයතනයක් වන Retail Information Technologies (RIT) සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ ව්‍යාපාරික හා තාක්ෂණ විශේෂඥයින් රැසක් ඒකාබද්ධ කර ගනිමින් ‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිදී මෙරට ව්‍යාපාරික අංශයේ ඉදිරි අනාගතය තාක්ෂණයෙන් සවිබල
Jagath Sumathipala Leads Sumathi Holdings into Solar Power with 5MW Wewila Eheliyagoda Project
Jagath Sumathipala, Chairman of Sumathi Holdings, leads the Group’s commitment to renewable energy with the commissioning of a 5-megawatt (MW) ground-mounted solar power plant at Wewila, Eheliyagoda. This marks Sumathi Holdings’ strategic entry into solar energy, following the success of the Sujala Shakthi
ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka
ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host ‘An Italian Affair’, a week-long celebration of authentic Italian cuisine from 24th – 30th of November 2025. The event marks the establishments participation in the 10th edition of

