Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කරදෙයි
සැම්සුන්හි SmartThings මඟින් බලගන්වනු ලබන නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් නිවසේ සැබෑ සුවපහසුව අත්විඳීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වී තිබේ. ඒ දිනෙන් දින වර්ධනය වන SmartThings මඟින් බලගන්වන AI Home සමඟිනි. මෙම සුවිශේෂී නව්‍යකරණ තාක්ෂණය නිසාම ශ්‍රී ලංකාව පුරා නිවාස රැසක පදිංචිකරුවන්
ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින් Disrupt Asia අනාගතය වෙනුවෙන් කැපවූ මෙහෙවරක
GSER 2025 වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර, මෙම වාර්තාව තුළින් ඉස්මතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් විය. ආසියාව ගෝලීය නවෝත්පාදන සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ඇති බව සහ බැංගලෝර්, ටෝකියෝ සහ හොංකොං වැනි නගර මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇති බව ඒ අතරින් කැපී පෙනුණි. ලාංකිකයන්
SICASH 2025 Multiconference Redefines Research Excellence at SLIIT
The Faculty of Humanities and Sciences of SLIIT successfully hosted the sixth edition of the SICASH 2025 Multiconference on October 10th and 11th, 2025, at the SLIIT Malabe Campus. Marking a significant milestone, this year’s event evolved into a multiconference format, featuring seven
Sampath Bank Advances Public Transport Innovation with Digital Card Acceptance on Key Western Province Routes
Sampath Bank PLC advanced Sri Lanka’s journey towards transport digitalisation with the launch of its pilot digital bus fare payment project in collaboration with the Road Passenger Transport Authority – Western Province. The event took place in Thalangama recently and was attended by
Sampath Bank at the Forefront of National Transport Modernisation through New Digital Fare System
Sampath Bank PLC is advancing a major national milestone through the commencement of the pilot phase of Sri Lanka’s Bus Fare Digitalisation Project, implemented in collaboration with Ceylon Business Appliances (Pvt) Ltd and Nimbus Venture (Pvt) Ltd. The solution is being introduced through
ශක්තිමත් වර්ධනයක් සහ උපායමාර්ගික ජයග්‍රහණ සමගින් DFCC බැංකුව තෙවන කාර්තුවේදී (Q3) සියවිශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි
DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත. සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක්
උත්සව සමයේ අපූර්වත්වය පතුරුවමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් වලට දැන් දිවයින පුරා වැඩිම වෙළඳසැල් ගණනකින් 70%ක් දක්වා වට්ටම්
වසර පුරාවට ම තම ගනුදෙනුකරුවන්ට හොඳම දීමනා ලබා දීම වෙනුවෙන් කැපවන කොමර්ෂල් බැංකුව, වසරේ විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මෙවර උත්සව සමය ආරම්භ කර ඇත. මෙයින් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට, වෙළඳ හවුල්කරුවන් 642 කට අධික සංඛ්‍යාවකට හිමි දිවයින පුරා වූ වෙළඳසැල්
සිය පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් නිට්ටඹුවේ නව ශාඛාවක් විවෘත කරයි
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව
එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව AHZ අධ්‍යාපන උපදේශකයන් සමඟ සම්බන්ධ වෙයි
NDB බැංකුව පසුගිය දා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන එක්සත් රාජධානිය කේන්ද‍්‍ර කරගත් අධ්‍යාපන උපදේශන ආයතනයක් වන AHZ අධ්‍යාපන උපදේශකයින් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති පරිපූර්ණ බැංකු විසඳුමක් වන NDB
கொழும்பு துறைமுகத்தின் சரக்கு நெரிசலைக் குறைக்க சீர்திருத்தங்கள் உடனடியாக தேவை என்கிறது JAAF
கொழும்பு துறைமுகத்தின் செயல்பாடுகளில் ஏற்படும் தாமதங்கள், காலம் மற்றும் பண இழப்பு என கடுமையான சவால்களை உருவாக்கியுள்ளன. இலங்கையின் ஆடைத் தொழிற்துறைக்கு நேரம் என்பது பணம் மட்டுமல்ல, வாடிக்கையாளர்களுக்கு சரியான நேரத்தில் தேவையான ஆடை சரக்குகளை வழங்குவதற்கான நம்பகத்தன்மையையும் குறிக்கிறது. கொழும்பு துறைமுகத்தின் தற்போதைய செயல்பாட்டு தாமதங்கள் கப்பல்கள் கொழும்பு துறைமுகத்தை தவிர்ப்பது குறித்த அறிக்கைகளுடன், உலகளாவிய போட்டித்தன்மையைப் பொறுத்து

