DFCC Bank Recognised for Green Financing Excellence at the Best Corporate Citizen Sustainability Project Awards 2025
DFCC Bank has been recognised as one of the five winners in the Best Sustainability Project Awards 2025 at the Best Corporate Citizen Sustainability (BCCS) Awards 2025, organised by the Ceylon Chamber of Commerce. This recognition was awarded for the Bank’s submission titled “DFCC Green Bond – Pioneering Green Finance in Sri
ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ, තාක්ෂණික කුසලතා වර්ධනයට HUTCH, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගනී
HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තරුණ ප්‍රජාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.උපාධි අපේක්ෂකයින්ගේ විෂය මූලික දැනුම මෙන්ම, සැබෑ ලෝකය සඳහා වෘත්තීය සහ ප්‍රායෝගික සූදානම සමඟින් බලගන්වමින්, තොරතුරු හා
Glorious Holdings නවීන කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් සම්මාන දිනයි
නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන්
සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී
මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය,
2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ දී
2026 වසරේ ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) වාර්ෂික මහා සභා රැස්වීම කැපිටල් මහරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් කොළඹදී පවත්වන බව ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමය නිවේදනය කළේය. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විකාශකයින් , ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ මාධ්‍ය විශේෂඥයින් ඇතුළු
எவல்யூஷன் ஒட்டோ, நியூ ஜெயசேகர ஒட்டோ மோட்டார்ஸுடன் இணைந்து குருநாகலில் பல்வகை வர்த்தகநாம மின்சார வாகன காட்சியறையை ஆரம்பிக்கிறது
குருநாகல், இலங்கை – 2025 நவம்பர் மாதம் 13, ஆம் திகதி – இலங்கையின் மின்சார இயக்கம் துறையில் முன்னோடியான எவல்யூஷன் ஒட்டோ, நியூ ஜெயசேகர ஒட்டோ மோட்டார்ஸ் (பிரைவேட்) லிமிடெட் உடன் இணைந்து குருநாகலில் அதன் பல்வகை வர்த்தகநாம மின்சார வாகன (EV) காட்சியறையை அதிகாரப்பூர்வமாகத் திறந்துள்ளது. புதிய காட்சியறையை வாடிக்கையாளர்களுக்கு பரந்த அளவிலான மின்சார வாகனங்களை ஆராய்ந்து,
2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේ දී MAS සම්මානයට පාත්‍ර වෙයි
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්
BYDහි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන්
Evolution Auto brings multi-brand electric vehicle showroom to Kurunegala in partnership with New Jayasekara Auto Motors
Evolution Auto, a pioneer in Sri Lanka’s electric mobility sector, has officially opened its multi-brand electric vehicle (EV) showroom in Kurunegala, in collaboration with New Jayasekara Auto Motors (Pvt) Ltd. The new showroom offers customers a chance to explore, test drive, and purchase
සියැට් කැලණි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ඇගයීම සඳහා සිංගප්පූරුව සහ තායිලන්තයට සංචාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම

