2025/26 මූල්‍ය වර්ෂයේ ආදායම රුපියල් බිලියන 16 ඉක්මවමින් සහ ලාභය 194%කින් ඉහළ යමින් සියෙරා කේබල්ස්, ශ්‍රී ලංකා කේබල් කර්මාන්තයේ ප්‍රමුඛත්වය තවදුරටත් තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රතිඵල මගින් ජාත්‍යන්තර
Sierra Cables PLC Reinforces Its Dominance as FY2025/26 Revenue Surpasses LKR 16 Billion and Profit Climbs 194%
Sierra Cables PLC, Sri Lanka’s leading cable manufacturer and a member of the LOLC Group, delivered a record financial performance for the financial year ended 31 March 2026, posting significant growth in both revenue and profitability while further strengthening its position in international
TikTok வழியாக இரத்தினக்கல் இரகசியங்களை உலகிற்கு கற்றுக்கொடுக்கும் இலங்கை இளம்பெண் ருவினி
இலங்கையின் இரத்தினக்கல் திரவியங்கள் மற்றும் ஆபரணத் தொழில் துறைக்கு பல நூற்றாண்டுகால உலகளாவிய பெருமையும் பாரம்பரியமும் உண்டு. அரச வம்சங்கள், பெரும் சேகரிப்பாளர்கள் மற்றும் சர்வதேச சொகுசு வர்த்தக நாமங்கள் என பலதரப்பினரையும் ஈர்த்த இலங்கையின் நீல மாணிக்கங்களும் (Blue Sapphires) அரிய வகை இரத்தினகற்களும் உலக சந்தையில் என்றும் தனித்துவமானவை. எனினும், இந்த மின்னும் உலகிற்குப் பின்னால் உள்ள
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய தெரிவாக மாறும் Yazu at the Beach உணவகம்
காலியில் உள்ள பிரபல ‘Radisson Blu Resort’ ஹோட்டலின் கடற்கரையை அண்மித்து அமைந்துள்ள ‘Yazu at the Beach’ உணவகம், விசேட கொண்டாட்டங்களை மிகவும் நெருக்கமாகவும், மறக்க முடியாத வகையிலும் கொண்டாட விரும்புவோரின் முதன்மைத் தெரிவாக வேகமாக உருவெடுத்து வருகின்றது. இந்தியாவின் புகழ்பெற்ற Yazu வர்த்தக நாமத்தின் முதலாவது சர்வதேச கிளையாக இலங்கையில் அண்மையில் கால்பதித்த இந்த பான்-ஆசிய ((Pan-Asian)
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன் புதிய விற்பனை நிலையம் One Galle Face வளாகத்தில் திறப்பு
Xiaomi Sri Lanka நிறுவனம், அதன் அங்கீகரிக்கப்பட்ட தேசிய விநியோகஸ்தரான அபான்ஸ் உடன் இணைந்து, இலங்கையில் தனது பயணத்தின் முக்கிய மைல்கல்லாக, புதிய Xiaomi 17T ஸ்மார்ட் கையடக்கத் தொலைபேசியை கடந்த ஜூன் 17 ஆம் திகதி இலங்கை சந்தைக்கு அறிமுகப்படுத்தியது. அத்துடன், கொழும்பு காலிமுகத்திடலில் உள்ள One Galle Faceவளாகத்தின் கீழ் தளத்தில் அபான்ஸ் நிறுவனத்தின் அனுசரணையில் புதிய
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி விமான சேவை ஆரம்பம்: குஜராத் பயணிகளுக்கு புதிய சொகுசு சுற்றுலா கதவுகளைத் திறக்கும் City of Dreams
இந்தியாவின் குஜராத் மாநிலத்தைச் சேர்ந்த சுற்றுலாப் பயணிகள் மிக எளிதாக சர்வதேச சொகுசுச் சுற்றுலாவை அனுபவிக்கும் வகையில், அகமதாபாத் மற்றும் கொழும்பு நகரங்களுக்கு இடையே நேரடி விமான சேவை 2026 ஜூன் 19ஆம் திகதி முதல் ஆரம்பமாகியது. இலங்கையின் முதலாவது தனியார் சர்வதேச விமான சேவை நிறுவனமான ‘ஃபிட்ஸ்ஏர்’ (FitsAir) இந்த புதிய சேவையை அறிமுகப்படுத்தியுள்ளது. இதன் மூலம் பயணிகள்
කොකා-කෝලා පදනම සහ ජනතාක්ෂන් එක්ව අවිධිමත් කසළ කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් තවත් ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කරයි
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම්
ශ්‍රී ලාංකික ව්‍යවසායක මාලන් ෆෙරේරා Great British Entrepreneur Awards 2026 අවසන් වටයට
ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය
BWIO සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය
අහමදාබාද් සිට කොළඹ දක්වා සංචාරයන් තවත් පහසු කරමින් City of Dreams සමඟින් ඔබේ සිහින සංචාරය සැබෑ කරගන්න
ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව දැන් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සුඛෝපභෝගී ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 2026 ජූනි 19 වන දින සිට, ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆිට්ස්එයාර් (FitsAir) අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ

