Eco Spindles සහ Green Earth සමූහය එක්ව ‘’Green Wheels” ව්‍යාපෘතිය දියත් කරයි
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී
2025 வர்த்தக நிறுவன மெய்வல்லுநரில் ஒட்டுமொத்த சம்பியனாகியது MAS ஹோல்டிங்ஸ்
வர்த்தக மெய்வல்லுநர் சம்மேளனத்தினால் 40ஆவது தடவையாக ஏற்பாடு செய்யப்பட்ட 40ஆவது வர்த்தக நிறுவனங்களுக்கிடையிலான மெய்வல்லுநர் சம்பியன்ஷிப் தொடரில் ஆதிக்கம் செலுத்திய MAS ஹோல்டிங்ஸ் நிறுவனம் அனைத்துப் பிரிவுகளிலும் முதலிடத்தைப் பிடித்து தொடர்ச்சியாக 2ஆவது ஆண்டாக ஒட்டுமொத்த சம்பியனாகத் தெரிவாகியது. வர்த்தக மெய்வல்லுநர் சம்மேளனத்தில் அங்கம் வகிக்கும் 80 வர்த்தக நிறுவனங்களைச் சேர்ந்த சுமார் 3000 மெய்வல்லுநர்கள் பங்குகொண்ட 40ஆவது வர்த்தக
අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය, ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබාදීමේ දස වසරක විශිෂ්ටත්වය සමරයි
ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන හා ශ්‍රවණ අධ්‍යාපන හැකියාවන් ලබා දීම සඳහා පිහිටුවනු ලැබූ අමලිය පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගියදා දෙසැම්බර් 9 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. එසේ සමරනු ලැබුවේ වයස අවුරුදු 0 සිට 05 දක්වා ශ්‍රවණාබාධිත දරුවන් සඳහා මූලික මැදිහත්වීම, කථන
Colombo Gateway One Announced as the Future Landmark Shaping Port City Colombo’s Skyline
Canary Wharf Holdings Pte Ltd, based in Singapore, marked a major milestone on the 27th of November 2025 with the successful announcement event of Colombo Gateway One to be developed within Port City Colombo, an extension of Colombo’s existing Central Business District. The
සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි
ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය. මෙම ක්‍රීඩා උත්සවය මගින් තම
தனது 25வது ஆண்டு நிறைவை முன்னிட்டு பல்வேறு மத நிகழ்ச்சிகளை ஏற்பாடு செய்யும் HNB FINANCE
இலங்கையின் முன்னணி நிதி நிறுவனங்களில் ஒன்றான HNB FINANCE PLC, இந்த ஆண்டு தனது 25வது ஆண்டு நிறைவைக் கொண்டாடும் வேளையில், நிறுவனம், அதன் ஊழியர்கள் மற்றும் வாடிக்கையாளர்களை ஒன்றிணைத்து பல்வேறு சிறப்பு மத வழிபாட்டு நிகழ்ச்சிகளை ஏற்பாடு செய்திருந்தது. நாவலையில் உள்ள HNB FINANCEஇன் தலைமை அலுவலக வளாகத்தில் பௌத்த மற்றும் கிறிஸ்தவ மத வழிபாடுகள் நடைபெற்றன. பௌத்த
Hemas Hospital Wattala Partners with SLSG 2025, Leading Sri Lanka in Advanced Liver Care
Hemas Hospital Wattala reaffirmed its commitment to collaboration and medical innovation through its sponsorship of the Annual Academic Sessions of the Sri Lanka Society of Gastroenterology (SLSG) 2025. Recently, Hemas Hospital Wattala introduced the most advanced Fibroscan machine in the country, positioning the
SLT සමූහය 2025 වසරේ ලාභදායීත්වය අඛණ්ඩව පවත්වාගනිමින් තෙවන කාර්තුව සහ මුල් මාස 9 තුළදීත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
SLT සමූහය සිය ප්‍රගතියේ ගමන් මග ඔස්සේ පෙරට යමින් සහ ලාභදායීත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ක්‍රමෝපායික පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, 2025 සැප්තැම්බර් 30 වන දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සහ වසරේ මුල් මාස 9 තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන
Uber,ශ්‍රී ලංකාවේ දසවෙනි සංවත්සරය සමරමින්, සිය ප්‍රවාහන පහසුකම් සේවාවන් තුළින්, දේශීය ජීවනෝපායන් බලගන්වයි
Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික
Sri Lanka Claims Regional Spotlight as DC Group Wins Gold for Digital Innovation Agency of the Year – South Asia and Rest of South Asia
DC Group marked a significant milestone for Sri Lanka’s creative and digital sector by becoming the first Sri Lankan agency to be awarded Gold for Digital Innovation Agency of the Year South Asia at the Campaign Agency of the Year Awards 2025. The

