Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි
චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන්
EKHO Ella, Tripadvisor පිරිනමන Best of the Best 2025 සම්මානය දිනූ ලොව පුරා හෝටල් 1% අතරට
මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම සම්මානය දිනූ හෝටල් 1% අතරට එක් වෙමිනි. අමුත්තන්ගේ අදහස් සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම් වී මෙම සම්මානය පිරිනමා
ගුරුවරුන්සවිබලගැන්වීම: උපදේශනයමගින්ශ්‍රීලංකාවේඉගැන්වීම්සහඉගෙනුම්දියුණුකරනඅයුරු
ශ්‍රී ලංකාවේ පාසල් පාදක පර්යේෂණවලින් පෙනී යන්නේ පළපුරුදු ගුරුවරුන් අලුතින් බඳවා ගත් කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ කිරීම මගින් සම වයසේ මිතුරන්ගේ සහයෝගය, ක්‍රමවේද කියාදීම සහ අඛණ්ඩ ප්‍රතිපෝෂණ මත පදනම් වූ වෘත්තීය ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය වී පන්ති කාමර කළමනාකරණය සහ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු
Russel’s recognises outstanding employees for November
Russel’s (Pvt) Ltd. recently recognised its employees who demonstrated exceptional performance during the month of November, at a special staff appreciation event. The initiative aimed to acknowledge dedication, professionalism, and consistent excellence across various operational areas within the organisation. At the ceremony, Head
DFCC Credit & Debit Cards Introduce Practical Savings and Flexible Support for Year-End Spending
DFCC Bank has introduced a range of practical credit and debit card benefits designed to ease financial pressure while still giving families the chance to experience the season’s warmth. With up to 70% savings across supermarkets, healthcare, education, retail, and online services, DFCC
செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கு பேச்சு மற்றும் கேட்டல் திறனும் கற்றுக்கொடுத்த 10 ஆண்டுகள்: அமலியா ஆரம்பக் கற்றல் நிலையம் முன்னோடியாக செயல்படுகிறது
செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கான அமலியா ஆரம்பக் கற்றல் நிலையம் (Amaliya Early Learning Centre – AELC), 2025 டிசம்பர் 2ஆம் திகதி தனது 10ஆவது ஆண்டு நிறைவைக் கொண்டாடியது. பிறப்பு முதல் 5 வயதுக்குட்பட்ட செவித்திறன் குறைபாடுள்ள குழந்தைகளுக்கான ஆரம்பகால தலையீடு, பேச்சு வளர்ச்சி மற்றும் சிறப்பு முன்பள்ளி கல்வி ஆகியவற்றில் ஒரு தசாப்த கால முன்னோடியாக செயல்பட்டத்தைக்
First Capital Holdings PLC සමාගම රුපියල් බිලියන 3.43ක බදු පසු ලාභයක් සමඟින් වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC (සමූහය), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස හය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කර තිබේ. එම කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ලාභය රුපියල්
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී 44වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් ප්‍රජා මෙහෙවරක් තුළින් සිය සමාජ සද්කාර්යමය කැපවීම යළි තහවුරු කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි.
HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබාදෙයි
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ
ඩේවිඩ්පීරිස්සමූහයේ “ස්පීඩ්බේ”වෙතින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝටර් රේසිං අත්දැකීම්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද

