තරුණ පරපුර බලගන්වමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා Citrus Leisure PLC වෙතින් සුවිශේෂී ප්‍රජා සත්කාරක පුහුණු වැඩසටහනක්
Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart &
கேதல்ல(Kadella) எண்டர்பிரைசஸ் தனியார் நிறுவனத்துக்குபீப்பல்ஸ் எக்சலன்சீ இரட்டை விருதுகள்
இலங்கையின் முன்னணி கட்டுமான நிறுவனமான கேதல்ல (Kadella) எண்டர்பிரைசஸ் தனியார் நிறுவனம், பீப்பல்ஸ் எக்சலன்சீ விருது விழாவில் இரண்டு விருதுகளை வென்று, கட்டுமானத் துறையில் ஒரு நம்பகமான பெயர் என்ற தனது நிலையை மீண்டும் உறுதிப்படுத்தியுள்ளது. வோட்டர்ஸ் எட்ஜ் ஹோட்டலில் நடைபெற்ற இந்த விருது வழங்கும் விழாவில், கேதல்ல எண்டர்பிரைசஸ் நிறுவனத்திற்கு “இலங்கையின் புத்தாக்க தொழில்முனைவுத் தலைவர்” மற்றும் “இலங்கையின்
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලා අතරින්ප්‍රථම වතාවටRTS Holdings සමාගමේ හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලා Zero Carbon Manufacturing Certification හිමි කරගනී
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් RTS Holdings සමාගමට අයත් හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට The Sustainable Future Group පිරිනමන Zero Carbon Manufacturing Certification හිමි වී තිබේ. මෙම ජයග්‍රහණය තිරසාර තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස RTS Holdings සමාගමේ ස්ථානය තව දුරටත් ශක්තිමත්
ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින් IIHS හා Akutagawa HRM එක් වේ
International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක් වී ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කර දීම අරමුණු කර ගත් අධ්‍යාපන හා රැකියා වැඩසටහනක් අරඹයි. “Japanese Care Professional Programme” ලෙස හඳුන්වන මෙම වැඩසටහන අධ්‍යාපනයේ සිට ජපානයේ
RTS Holdings’ Hidellana and Avissawella tea factories achieve Zero Carbon Manufacturing Certification
RTS Holdings has reached a significant milestone in Sri Lanka’s tea industry with its Hidellana and Avissawella Tea Factories being awarded the prestigious Zero Carbon Manufacturing Certification by The Sustainable Future Group, reinforcing its leadership in sustainable tea production. The certification, granted to
Nuwara Eliya’s first private school Republican International unveils major expansion plans
Republican International School, the first private school in Nuwara Eliya, located at Bakers Farm, Mahagastota, has completed 36 years of service and announced major expansion plans for the future. The school is planning to invest in a new four-storey building, launch a website,
IIHS and Akutagawa HRM launch structured pathway for Sri Lankan youth to build healthcare careers in Japan
At a time when global migration pathways are becoming increasingly complex and restrictive, the International Institute of Health Sciences (IIHS), in partnership with Akutagawa HRM Company, has introduced a structured and employment-driven programme aimed at enabling Sri Lankan youth to access career opportunities
අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සමඟ CEPA 25 වසරක් සනිටුහන් කරයි
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය හෙවත් Centre for Poverty Analysis (CEPA) සිය 25 වන සංවත්සරය සනිටුහන් කරමින් “අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය” යන තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් 2026 මැයි 07 සහ 08 දෙදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීය. මෙම සමුළුව CEPA විසින් ආසියානු සංවර්ධන බැංකුව
A Changing of the Guard – George Steuart Insurance Brokers Shuffles its Board
In a move aimed at strengthening its corporate structure and long-term plans for the future, George Steuart Insurance Brokers (Pvt) Ltd. (GSIB), leading corporate insurance and reinsurance broker in Sri Lanka, appointed Mr. T. S. Arulanandan (Arul) as its Managing Director and Principal

