AMW Introduces Safe and Spacious 2024 Nissan Urvan NV350, the Preferred Automobile Partner of Sri Lanka Tourism
The Sri Lankan Cabinet of Ministers’ recent decision to grant permits for importing passenger transport vehicles under the Sri Lanka Tourism Development Authority (SLTDA) marks a significant step forward for the tourism sector. In light of this, Associated Motorways (Private) Limited, is offering
මෙරට පළමු වරට වයස අවුරුදු 45ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් 54ක් ඇගයීමට ලක්කෙරේ
මෙරට පළමු වරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (17) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විනි. ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ
Complete MEP Services by Hayleys Fentons for Vallibel Finance New Corporate Office in Colombo 03
Vallibel Finance’s new corporate office in Colombo 3 stands tall as a symbol of innovation and efficiency, thanks to the expertise of Hayleys Fentons, Sri Lanka’s premier MEP contractor. Spanning 16 floors on a 42-perch plot, this cutting-edge building boasts state-of-the-art MEP installations
TikTok නවතම AI තාක්ෂණයේ නිර්මාණ හඳුනාගැනීම හා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කරයි
සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන්
AHRP’s 6th HR Think Tank shares vital findings on industry-transforming HR capabilities
The Association of Human Resource Professionals (AHRP), in partnership with the Society of Human Resource Management (SHRM), recently concluded its 6TH Human Resource Think Tank (HRTT) for the fifth consecutive year. The event provided a platform for industry leaders to discuss and discover
ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි
අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා
Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබ ර්ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය
Content Development Workshop හඳුන්වාදෙමින් KOICA’s Career Guidance Platform උසස් මානයකට පා තබයි
KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන්
Echo3000 to set new benchmarks in the Hyper-Casual Gaming market
Digital Zyndicate Co., a leading US-based venture capital firm, recently announced Echo3000, a groundbreaking hyper-casual gaming platform poised to revolutionize the digital gaming sphere. Available now at www.echo3000.com, Echo3000 offers an extensive selection of games that seamlessly blend user-friendly access with engaging gameplay,
2024 දී ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය කොමර්ෂල් බැංකුවයි
2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත්කො මර්ෂල් බැංකුව නම් වී ඇත. මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube

