කාගිල්ස් බැංකුව CSE හි ගනුදෙනු ආරම්භ කරයි

කාගිල්ස් බැංකුව CSE හි ගනුදෙනු ආරම්භ කරයි

Jan 17, 2024

සීමාසහිත Cargills Bank හි කොටස් (CODE: CBNK-N-0000) 2024 ජනවාරි 09 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)හි ගනුදෙනු ආරම්භ විය.CSE හි ප්‍රධාන පුවරුවේ ‘නන්විධ බැංකු’ අංශය යටතේ ලැයිස්තුගත කර ඇත. මෙම අවස්ථාව විශේෂ සීනුව නාද කිරීමේ උත්සවයකින් සනිටුහන් විය. බැංකුවේ ව්‍යාප්ති සැලසුම් සඳහා රුපියල්

Read More
Enchanteur launches three floral variants of soap: Romantic, Charming and Alluring

Enchanteur launches three floral variants of soap: Romantic, Charming and Alluring

Jan 13, 2024

Enchanteur made a grand foray into soap category with their three exclusive variants Romantic, Charming and Alluring. The new offerings promise a fine fragrance experience at an affordable price point. The event was graced by the presence of distinguished principals from “Wipro Consumer

Read More
සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

Jan 13, 2024

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports &

Read More
කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල  සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි

කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල  සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි

Jan 13, 2024

‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු

Read More
සියැට් වෙතින් සුව සැරිය ගිලන් රථ මෙහෙවරට දායකත්වය

සියැට් වෙතින් සුව සැරිය ගිලන් රථ මෙහෙවරට දායකත්වය

Jan 13, 2024

ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත. සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු

Read More
Emerald Launches the UTILITECH™ Pant Range – Where Form Meets Function

Emerald Launches the UTILITECH™ Pant Range – Where Form Meets Function

Jan 13, 2024

Emerald, Sri Lanka’s leading menswear brand, is proud to unveil the groundbreaking “UTILITECH™” collection. This latest offering reflects Emerald’s dedication to providing utility and comfort for active individuals, empowering flexibility in their daily wardrobe. The collection introduces a range of bottoms made of

Read More
එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ

Jan 11, 2024

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ.

Read More
සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

Jan 11, 2024

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports &

Read More
eChannelling TAGS Awards 2023හි දී  සම්මානයට පාත්‍ර වෙයි

eChannelling TAGS Awards 2023හි දී  සම්මානයට පාත්‍ර වෙයි

Jan 11, 2024

ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින්

Read More
බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

Jan 11, 2024

එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී

Read More