APHNH unites Sri Lanka’s private hospitals under the theme ‘Beyond Competition – Future Through Partnerships’
The Association of Private Hospitals and Nursing Homes of Sri Lanka (APHNH), the recognized representative body of the nation’s private healthcare sector, successfully hosted its first-ever national gathering recently, under the theme “Beyond Competition – Future Through Partnerships” with the participation of over
“ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) සඳහා මුල්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ චක්‍රීය අරමුදල Risk to Resilience නමින් දියත් කරයි
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSME) හි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සන්ධිස්ථානීය පියවරක් ලෙස, ක්‍රිසලිස්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක් අද කොළඹදී නිල වශයෙන් දියත් කළේය. ශ්‍රී ලංකාවේ මුල්ම නියමු
Mahindra Ideal Finance, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ එක් වෙමින් රථ වාහන මූල්‍ය පහසුකම් සේවාවන් තවදුරටත් ඉහළ නංවයි
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන්
HNB, MAXUS ඉලෙක්ටි්‍රක් හා හයිබි්‍රඩ් වාහනසඳහා පුළුල් ලීසිං විසඳුම් ලබාදීමට Prestige Automobile සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි
HNB සිය පළමු වෙළෙඳ මධ්‍යස්ථානය පිටකොටුවේදී විවෘත කරයි
ශ්‍රී ලාංකේය පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ආනයන හා අපනයනකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම, කඩිනම් හා සුවපහසු වෙළෙඳ මූල්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආනයන හා අපනයනකරුවන් සඳහා වන මූල්‍ය සේවාවන් සඳහා
2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍රවෙයි
2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය. ආසියානු
Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි
ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර
Dubai Real Estate Roadshow செப்தம்பர் மாதம் 13, 14 ஆம் திகதிகளில் கொழும்பில்
டுபாய் ரியல் எஸ்டேட் துறையில் முன்னணி நிறுவனமான Fimco Real Estate Dubai, *Dubai Real Estate Investment Roadshow* எனும் சிறப்பு நிகழ்ச்சியை 2025 ஆம் ஆண்டு செப்டம்பர் 13 மற்றும் 14 ஆம் திகதிகளில், கொழும்பின் புகழ்பெற்ற Courtyard by Marriott ஹோட்டலில் நடத்துகிறது. இரண்டு நாள் இந்த Roadshow நிகழ்ச்சியில், இலங்கை முதலீட்டாளர்கள் முன்பதிவு செய்யப்பட்ட
Saram Auto Industries හා Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානයද දිනා ගත්තේය.
ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති ඇතුළු කණ්ඩායමක් MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි.