වව්නියාව කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත්දා (27) ආරම්භ විය. ඒ අනුව වව්නියාව, ආසිකුලම් හි ඉලුප්පායිකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතාගේ සහ
Orzoneසමාගමෙන් ඇල්ල සංචාරක පුරවරයට සියලු පහසුකම් සපිරි පොලිස් මුරපොළක්
මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම විසින් සංචාරක පුරවරයක් වන ඇල්ල නගරයට නවතම පොලිස් මුරපොළක් ඉදි කර දෙන ලදී. ඇල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සහ ආරක්ෂාව සඳහා සියලුම පහසුකම්වලින් පරිපූර්ණව මෙම පොලිස්
RIOCOCO Lankaසමාගම Stevie American Business Awards රිදී සම්මාන ද්විත්වයක් දිනයි
පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එක්සත් ජනපදයේ නිව්යෝක්
லோட்டஸ் டயர் விற்பனை ஊக்குவிப்புத் திட்டத்தின் வெற்றியாளர்களுக்கு நட்சத்திர ஹோட்டலில் தங்கி பொழுதை கழிப்பதற்கான அரிய வாய்ப்பு
இலங்கையில் வாடிக்கையாளர்களின் நம்பிக்கையினை பெரிதும் வென்றுள்ள, லோட்டஸ் டயர்களை உற்பத்தி செய்து விநியோகித்து வரும் சேம்சன் இறப்பர் கைத்தொழில் நிறுவனம் தமது பெறுமதிமிக்க விற்பனை முகவர்களையும் அவர்களின் குடும்ப அங்கத்தவர்களையும் பாராட்டி கௌரவிக்கும் முகமாக அவர்களுக்கு நட்சத்திர ஹோட்டலொன்றில் தங்கியிருந்து பொழுதை கழிப்பதற்கான வாய்ப்பினை மீண்டுமொரு முறை வழங்கியுள்ளது. அந்த வகையில் லோட்டஸ் டயர் விற்பனை முகவர்களுக்கும் அவர்களின் குடும்ப
Three Sinha Industries ඩී. එස්. සේනානායක රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි
මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී
සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයෙන් එකම දිනකදී පරිසර පිරිසිදු කිරීම් වැඩසටහන් 37ක්
සම්පත් බැංකු සමූහයට අයත් පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම ලෙස දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දියත්කොට ඇති “සියපතෙන් මිහිකතට” තිරසර සමාජ සත්කාරක වැඩසටහන යටතේ එකම දිනකදී
HNB කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබාදීම සඳහා DIMO Agribusinesses සමඟ එක් වෙයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි
පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන්
Dipped Products நிறுவனம்மின்சாரவாகனத்துறைக்காக உலகின் முதல் EVPRO கையுறையை அறிமுகப்படுத்தியது
ஹேலிஸ் குழுமத்தின் உறுப்பினரும், நிலையான தரமான, உயர் மதிப்பு கொண்ட கையுறை உற்பத்தியில் உலகளாவிய முன்னோடியுமான Dipped Products PLC (DPL), மின்சார வாகன (EV) தொழில் நிபுணர்களின் தனித்துவமான கை பாதுகாப்பு தேவைகளை பூர்த்தி செய்யும் வகையில் குறிப்பாக வடிவமைக்கப்பட்ட முதல் தயாரிப்பான EVPRO கையுறையை அறிமுகப்படுத்தியது. மின்சார பொறியியலாளர்களுக்கு இணையற்ற பாதுகாப்பையும், இயக்க சுதந்திரத்தையும் வழங்கும் வகையில்,
இலங்கையின்முன்னணிசுகாதாரசேவைவர்த்தகநாமமானநவலோக்க மருத்துவமனை, 2023/24 நிதியாண்டில்சிறப்பானஇலாபவளர்ச்சியைப்பதிவுசெய்துள்ளது
இலங்கையில் தனியார் துறையைப் பிரதிநிதித்துவப்படுத்தும் முன்னணி சுகாதார சேவை வழங்குநரும், நாட்டின் முன்னணி சுகாதாரப் பாதுகாப்பு வர்த்தக நாமமும் கொண்ட நவலோக்க மருத்துவமனை குழுமம், 2023/24 ஆம் ஆண்டிற்கான சிறந்த நிதிச் செயல்திறனைப் பதிவு செய்துள்ளது. அதன் காரணமாக, நவலோக்க மருத்துவமனை குழுமத்தால் மீள்தன்மை மற்றும் செயற்பாட்டுச் சிறப்பிற்கான குழுவின் அர்ப்பணிப்பை வெளிப்படுத்த முடிந்தது. அதன்படி, மார்ச் 31, 2024

