ලංකා බැංකුව 2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශූරතාව දිනා ගනී
ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජන සතු සේවා මළ ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවයට ජන සතු සේවා මලල ක්‍රීඩා
LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට
Canon හා Metropolitan සමාගම් එක් වී Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී විවෘත කරයි
Canon සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Square ප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canon සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon – Metropolitan හවුල්කාරීත්වයට
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම පහසුකම් සමඟින් නව නිවහනකට
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිය ජා ඇල පාරිභෝගික ඒකකය අංක 73, මීගමු පාර, ජා ඇල යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන
BOI Sri Lanka discusses strategic investments in key sectors to drive economic recovery
The Board of Investments of Sri Lanka successfully hosted an investor roundtable titled “Supporting Sri Lanka’s Recovery Through Resource Commitment” at the Ministry of Investment Promotion, Colombo on September 2, 2024. The event brought together prominent Sri Lankan and Indian investors, industry leaders to explore
කොමර්ෂල් බැංකුවෙන් පුදුකුඩියිරුප්පු වෙත ගෝලීය මට්ටමේ බැංකු සේවා
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු හි සිය නවතම ශාඛාව විවෘත කරමින් කොමර්ෂල් බැංකුව මෙම ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයට ගෝලීය මට්ටමේ බැංකු සේවා හදුන්වා දී ඇත. මෙම ප්‍රදේශයට බැංකුව මගින් ලබා දී ඇති වැදගත්කම පිළිබිඹු කරමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හාන් මුසීන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකාවේ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය නංවාලීම සඳහා Hemas සහ SLIIT අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය
2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනාගනියි
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර්
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින් මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි
ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද eMACH.ai දියත් කිරීම නිවේදනය කරයි. Microservices 329ක්, events 535ක් හා
“Climate Challenge SL” invites data professionals to a first ever hackathon aimed at generating innovative data-driven solutions to climate change related issues in agriculture and fisheries
With the support of United States Agency for International Development (USAID), and in partnership with the Climate Collective Foundation (CCF), Lanka Impact Investment Network (LIIN), is proud to announce the launch of Sri Lanka’s first-ever data hackathon, “Climate Challenge SL”. This hackathon aims

