යුරෝපයට සහ ඇමෙරිකාවට එමිරේට්ස් වෙතින් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන ගාස්තු
එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල
SLIIT විසින් අනාගත රොබෝ තාක්ෂණ නායකයින් බලගැන්වීම සඳහා ROBOFEST 2024 හි ලියාපදිංචි කටයුතු ආරම්භ කරයි
මෙරටේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගාවලිය වන ROBOFEST 2024 සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව SLIIT ආයතනය නිවේදනය කරයි. මෙවර තරගය තවත් පුළුල් කරමින්, AI තාක්ෂණය සහිත නවෝත්පාදන ඇතුළත් නව කාණ්ඩ සහ කාර්මික ක්ෂේත්‍රයේ සහභාගීවන්නන් සඳහා විවෘත කාණ්ඩයක් මෙම වසරේ ROBOFEST
සුව සේවා සහ පාරිභෝගික යන අංශවල ඉහළ දායකත්වය තුළින් සන්ෂයින්හෝල්ඩින්ග්ස් මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක කොටස් ආපසු මිලදී ගනියි
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට
2024 CFA Capital Market விருது வழங்கும் நிகழ்வில் சிறந்த முதலீட்டு உறவுகளுக்கான தங்க விருதை Sunshine வென்றது
பன்முகப்படுத்தப்பட்ட கூட்டு நிறுவனமான Sunshine Holdings அண்மையில் கொழும்பில் உள்ள சினமன் கிராண்ட் ஹோட்டலில் நடைபெற்ற CFA Society Sri Lanka Capital Market Awards நிகழ்வில் ‘சிறந்த முதலீட்டு உறவுக்கான’ (Mid to Large Market Capitalization Companies) தங்க விருதை வென்றது. இந்த மதிப்புமிக்க விருது Sunshine Holdingsஇன் எதையும் சமாளிக்கக்கூடிய தன்மை, வாய்ப்புகளை அடையாளம் கண்டு
உலகசுற்றுச்சூழல்தினத்தைமுன்னிட்டுபாராளுமன்றவளாகத்தில் PET பிளாஸ்டிக்சேகரிக்க Eco Spindles உடன் கைகோர்த்த Coca-Cola
ஜூன் 05 அன்று உலக சுற்றுச்சூழல் தினத்திற்கு புதிய அர்த்தத்தைச் சேர்க்கும் வகையில், Coca-Cola Beverages Sri Lanka பாராளுமன்ற வளாகத்தில் PET பிளாஸ்டிக் மீள்சுழற்சி திட்டத்தை ஆரம்பித்துள்ளது. இதன்படி, பாராளுமன்ற வளாகத்தில் PET பிளாஸ்டிக் அகற்றல் அலகுகளை நிறுவிய Coca-Cola, கழிவு நிர்வகிப்பு மூலம் சுற்றுச்சூழல் பொறுப்பு மற்றும் நிலைத்தன்மைக்கான தனது அர்ப்பணிப்பை நிரூபித்துள்ளது. தற்போதைய பாராளுமன்ற சபாநாயகர்
நவலோக்கமருத்துவமனை 500 சிறுநீரகமாற்றுஅறுவைசிகிச்சைகளைவெற்றிகரமாகசெய்துசாதனைபடைத்துள்ளது
மூன்றாம் நிலை சுகாதார சேவையில் இலங்கையின் முன்னணியிலுள்ள நவலோக்க மருத்துவமனை குழுமம், 500 சிறுநீரக மாற்று அறுவை சிகிச்சைகளை வெற்றிகரமாக முடித்துள்ளதாக அண்மையில் அறிவித்தது. சிறுநீரக மாற்று அறுவை சிகிச்சையில், ஒரு நபரின் உயிரைக் காப்பாற்ற ஒரு தனித்துவமான அறுவை சிகிச்சையாக இதனைக் கூறலாம். உயிருடன் அல்லது இறந்த நபரிடமிருந்து தானமாக பெறப்பட்ட ஆரோக்கியமான சிறுநீரகம், சிறுநீரகங்கள் சரியாக செயல்படாத
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වේ
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
නවලෝක රෝහල වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව නිම කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි
තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ
පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ණයකර නිකුතුව වූ කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුව ආරම්භක දිනයේදීම අධිදායක වෙයි
පෞද්ගලික බැංකුවක් මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම ණයකර නිකුතුව ලෙස කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුවේ ආරම්භක දිනය වූ 2024 වසරේ ජූලි මස දෙවන දිනය තුලදීම අධිදායක වීමෙන් අවසන් කර ඇත. මෙසේ රුපියල් බිලියන 20ක් රැස් කිරීමට සමත් වීම ශ්‍රී ලංකාවේ විශාලතම

