IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන පළඳවයි
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ
සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේ දී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර
දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම
4K තාක්ෂණය,AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය
2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී
Swadeshi holds Swadeshi Star Sales Awards 2023/24 to honour top performers and business partners
The Swadeshi Industrial Works PLC, a leader in the herbal personal care sector, recently held the ‘Swadeshi Star Sales Awards 2023/24’ ceremony at the Jetwing Blue, Negombo. The event was designed to recognise excellence in sales, and reward top performers across the general
இந்த ஆண்டும் உலக சிறுவர் தினத்தைக் கொண்டாடிய HNB Finance
கடந்த ஆண்டுகளைப் போலவே, உலக சிறுவர் தின கொண்டாட்டங்களை HNB Finance PLC இந்த ஆண்டும் மிக பிரமாண்டமான முறையில் ஏற்பாடு செய்தது. உலக சிறுவர் தினத்துடன் இணைந்து, HNB Finance கிளைகள் மற்றும் தலைமை அலுவலக ஊழியர்களால் நடாத்தப்பட்ட கலைப் போட்டியின் இறுதிச்சுற்றைப் பிரதிநிதித்துவப்படுத்தும் 90 கலைச் சித்திரங்கள் காட்சிப்படுத்தப்பட்டன. இந்த நிகழ்வு HNB Finance தலைமை அலுவலக
NDB බැංකුව 2024 වසරේ “Asia Trusted Life Agents & Advisors Awards” සම්මාන උළෙලේ දී වසරේ බැංකු සහකරු ලෙස සම්මානයට පාත‍්‍රවෙයි
NDB බැංකුව සහ AIA ශ‍්‍රී ලංකා සමඟ එක්ව 2024 වසරේ Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී NDB – AIA බැංකු රක්ෂණ (Bancassurance) සහයෝගීතාවය වෙනුවෙන් වසරේ බැංකු හවුල්කරු ලෙස පිදුම් ලැබූ බව NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන්
Thusith Samaraweera appointed Group General Manager, Canora Hotels
Group General Manager of Canora Hotels Private Limited, Thusith Samaraweera having been with the Grand Kandyan Hotel since its inception has been promoted as Group General Manager of Canora Hotels Pvt Ltd Samaraweera a veteran hotelier in Sri Lanka with over 40 years
RIOCOCO’s innovation and sustainability recognized with six Stevie International Awards in 2024
Colombo, Sri Lanka (October 14th, 2024) – RIOCOCO, a true Sri Lankan company and leader in sustainable coir-based horticulture solutions, proudly celebrated a major milestone at the 21st annual International Business Awards, also known as the Stevie Awards, held on October 11, 2024,
දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ලාභ වර්ධනයක් සනිටුහන් කරයි
දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන

