இலங்கையில் ஜரிகை பாரம்பரியம் மற்றும் 20 வருட வடிவமைப்பு மற்றும் கைவினைத் திறனைக் கொண்டாடும் Noyon Lanka
முன்னணி வடிவமைப்பாளர் மற்றும் நிலையான ஜவுளி உற்பத்தியாளரான Noyon Lanka Pvt., இலங்கையில் தனது 20வது ஆண்டு நிறைவை அண்மையில் கொண்டாடியது. விநியோக தீர்வுகள் வழங்குனராக உலகளாவிய ரீதியில் புகழ்பெற்ற Noyon, கடந்த 21 ஆம் திகதி பியகம தலைமை அலுவலகத்தில் “100 வருட ஜரிகை பாரம்பரியம், 20 வருட வடிவமைப்பு மற்றும் கைவினைத்திறன்” என்ற தொனிப்பொருளில் நிகழ்வொன்றை ஏற்பாடு
New Media Solutions garners top honours at SLIM DIGIS, wins Grand Prix award
Adding another set of industry mettle to its portfolio, New Media Solutions (NMS), a leading player in homegrown media, brand communications, and public relations, won 05 awards at the SLIM DIGIS, including the coveted Grand Prix award, for its outstanding work with Softlogic
The Grand Kandyan celebrates a decade of success with a tree planting campaign
The Grand Kandyan Hotel celebrated a decade of success with a meaningful tree planting campaign. This initiative reflects the hotel’s commitment to environmental stewardship and aims to inspire others to protect Sri Lanka’s stunning natural beauty. By taking this proactive step, the hotel
IIHS recognised as one of Sri Lanka’s best employer brands for excellence in HR and innovation
The International Institute of Health Sciences (IIHS) has been recognised as one of Sri Lanka’s Best Employer Brands by the well-known Employer Branding Institute. This award recognizes the institute’s strong focus on excellent human resource practices, effective talent management, and creative strategies. Dr.
Ceylon Business Appliances Celebrates 54 Years of Excellence
Ceylon Business Appliances (CBA) is celebrating a remarkable milestone this year, marking 54 years of pioneering excellence and innovation in Sri Lanka’s technology sector. CBA has consistently led technological advancements, shaping the nation’s digital landscape and setting industry benchmarks that continue to influence
SLT-MOBITEL5G තාක්ෂණය සහිත iPhone 16 දුරකථන පෙළ එළිදක්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone 16 දුරකථන පෙළ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන්, විශේෂ ආරාධිත
සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි
රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම්
ශ්‍රී ලංකාව තුළට විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි කිරීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව “We Transfer More Than Just Money” ප්‍රේෂණ සේවා වැඩසටහන දියත් කරයි
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2024 වර්ෂය වෙනුවෙන් දියත් කළ “We Transfer More Than Just Money” යන ප්‍රේෂණ වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ජාත්‍යන්තර ප්‍රේෂණ
NDB පොලී රහිත තෑගි සමය දැන්
ළඟ එන උත්සව සමය සඳහා, උද්යෝගයෙන් සහ සතුටින් ලහි ලහියේ සූදානම් වන ඔබට, NDB වෙතින් විශාල වාසියක් දැන්. ඔබේ මුදල් පසුම්බියටත් නොදැනෙන පරිදි සහනාදායි වට්ටම් රැසක් සමගින් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා අලෙවිසල් රාශියක NDB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 36ක් දක්වා 0%
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා

