IJVR Associates wins CNCI Top Achievers Award and a Bronze Award
IJVR Associates, one of Sri Lanka’s leading valuation and real estate consultancy firms, recently celebrated a major achievement at the CNCI Awards Ceremony, where it received two esteemed honors: the CNCI Top Achievers Award and the Bronze Award in the Micro Category. These
NDB බැංකුව නෙතිල ගමගේ සඳහා NDBPixel ගිණුමක් පිරිනමමින් අනාගත නායකයන් සවිබලගන්වයි
අනාගත පරපුර මුල්‍ය වශයෙන් සවිබල ගැන්වීම, උදෙසා NDB දරන කැපවීමට සමගාමීව, රටේ යෞවන යෞවනියන් අතර මූල්‍ය සාක්ෂරතාව සහ ස්වාධීනත්වය පෝෂණය කිරීමට බැංකුවේ කැපවීම පිළිබිඹු කරමින්, NDB Pixel ගිණුමක් සමඟින් නව යොවුන් වියේ පසුවන ව්‍යවසායකයෙකු සහ සමාජීය බලපෑම් කරන්නෙකු වන නෙතිල ගමගේ වෙත පිරිනැමීය.
Bank of Ceylon’s Western Province Central – Province Office and Regional Loan Center Relocates to a New Space in Colombo
Bank of Ceylon (BOC) has relocated its Western Province Central- Province Office and Regional Loan Center formerly located at 41 Bristol Street, Colombo 01, to a new space aimed at enhancing operational efficiency and delivering an expanded range of customer-centric services. The ceremony
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග
Chevron Lanka collaborates with Uber SL
Chevron Lubricants Lanka PLC (Chevron Lanka), the company that markets and distributes Caltex-branded lubricants, is pleased to announce its collaboration with Uber in Sri Lanka. Drivers using Uber for providing Rides and doing deliveries will now have access to Chevron Lanka’s wide range
ව්‍යවසායිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම සඳහා NDB වෙතින් දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක්
දේශීය ව්‍යවසායිකාවන් ඔප් නැංවීමෙහිලා සිය කැපවීම ඉදිරියට ගෙන යමින්, NDB අරලිය වෙතින් මධ්‍යම පළාත ආවරණය කරමින් ව්‍යවසායිකාවන් සඳහා ඩිජිටල්කරණය සහ අපනයන තුළින් සිය ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පසුගියදා KCC හිදි සාර්ථකව පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායිකාවන් 40 ක් පමණ
SoftGallery Partners with John Keells Logistics to launch GalleryHR
GalleryHR, a leading provider of comprehensive HR, Payroll, and Enterprise software solutions, is thrilled to announce the successful launch of its all-in-one HR service solution for John Keells Logistics (PVT) LTD (JKLL), ), one of Sri Lanka’s leading third-party logistics providers, known for
Signature ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම් සහකරු’ ලෙස එක් වෙමින් සුවිශේෂී පිරිමි ඇඳුම් විලාසිතා එකතුවක් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් විලාසිතා සහකරුවා ලෙස ගිවිසුම් ගත වෙයි. මෙම සහයෝගීතාවය යටතේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ සහ කාන්තා ජාතික කණ්ඩායමේ නිල
HNB හි ව්‍යවසායකයන් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේය. ඒ යටතේ තෝරාගත් ක්ෂ්ද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 52 කට රුපියල් මිලියන 5.2ක් ලබා දීමට HNB කටයුතු කළේය.
කොමර්ෂල් බැංකුවෙහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වොෂිංටන් හිදී බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් හමු වෙයි
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී,

