ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ
මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින්
Royal Asset Holdings සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset
Finagle ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් දිනයි
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික
පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට Ceylinco General Insurance සමඟ Dearo Investment එක් වේ
Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ
Keshara Lime Industries wins Best National Industry Brand Award
Keshara Lime Industries Pvt. Ltd. has been awarded the Best National Industry Brand in the Large-Scale Mineral and Mining Allied Industry category at the National Industry Brand Excellence 2024. Organised by the Industrial Development Board (IDB), the ceremony was held on February 21,
මීඩියා මහගෙදර සහතික පත්‍ර ප්‍රදානය කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ
මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි
SLT-MOBITEL සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් වී විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක් වී, මෙරට විශ්‍රාමිකයන්ට SLT-MOBITEL සතු අතිනවීන විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වන mTicketing සේවාව හරහා දුම්රිය බලපත්‍ර (‘වොරන්ට්’) ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. විශ්‍රාමික ජනතාවට
2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්
පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියළුම
கடந்த ஒரு தசாப்தத்தில் 10 மடங்கு வளர்ச்சியையும், 2024 இல் 31.6 பில்லியன் GWP ஐ உம் பதிவு செய்த Softlogic Life
இலங்கையின் முன்னணி ஆயுள் காப்புறுதி நிறுவனம் மற்றும் மிகப்பெரிய வாடிக்கையாளர் தளத்தைக் கொண்ட Softlogic Life, காப்புறுதி சந்தையில் புதிய தரநிலைகளுடன் நிலையான வளர்ச்சியை வெளிப்படுத்தி, 2024 ஆம் ஆண்டில் சிறந்த நிதி செயல்திறனைப் பதிவு செய்துள்ளது. 10 ஆண்டுகளுக்கு முன்பு, அதாவது 2014 இல் 3 பில்லியன் ரூபாவை மொத்த எழுதப்பட்ட கட்டுப்பணமாக (GWP) பதிவு செய்த Softlogic
රුපියල් බිලියන 37.14 ක වාර්ෂික වාරික ආදායමක් සමඟ සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානය රඳවා ගනී
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය අඛණ්ඩ ආධිපත්‍යය යලි තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළඳපොළ නායකත්වයේ 21 වන

