නවලෝක රෝහල් සමූහය බදුපෙර රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක් වාර්තා කරයි
නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මගින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු
SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි
SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට
මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ
SLIM SMED සම්මානඋළෙලේ දී E Gravity Solutionsරන්සම්මානදිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික විද්‍යුත් උපාංග සහ පද්ධති නිපැයුම්කරුවෙකු වන E Gravity Solutions පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) ‘දෘඩාංග’ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවති
Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි
නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන
ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Solinro Builders පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Solinro Builders සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී දකුණු පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මාතර Cheapside Villa ඉදි කිරීම වෙනුවෙන් Solinro Builders ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල කොළඹ
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් SDTI කැම්පස් පිදුම් ලබයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේදී SDTI කැම්පස් “Outstanding Education Institute Award with Quality Education & Moral Standards” සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ජාත්‍යන්තර විනිශ්ච මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන විශිෂ්ටම ආයතන සඳහා
ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Rohana Construction පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Rohana Construction පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ
SLIM SMEDA රිදී සම්මානයෙන් PrintMass පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක් වන PrintMass සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන(SLIM) සංවිධාන කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) B2B අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ
ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම Valuation Team Award – RICS South Asia 2023 සම්මානය දිනයි
ශ්‍රී ලංකාවේ තක්සේරු හා උපදේශන සේවා සපයන ආයතන අතර කීරීතිමත් නාමයක් දිනා සිටින ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පෙෳද්ගලික සමාගම පසුගියදා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලැබූ “Valuation Team Award – RICS South Asia 2023” සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රතාප් වරලත් තක්සේරු හා