HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින් ‘’Anthem of the Seas”හි සංචාරයක් දිනා ගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා සුවිසල් වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට සූදානමින් සිටින බව නිවේදනය කර
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම පාරේ අංක 310/2 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව්
සෙලින්කෝ ලයිෆ් විසින් නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට IFRS17 සහ RBC පිළිබඳ අවබෝධයක් ලබාදෙයි
නේපාලයේ රක්ෂණ අධිකාරියේ සභාපති සහ නේපාලයේ ජීවිත රක්ෂණ සංගමයෙහි සාමාජිකයින්, නේපාලයේ ජීවිත රක්ෂණ සමාගම් 10ක ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෑතකදී සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත පැමිණ ඇත. නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සඳහා රක්ෂණ ගිවිසුම්වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය
තරුණ පරපුර බල ගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි
ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young Entrepreneurs Hub) නිල වශයෙන් දියත් කරයි. නව්‍ය අදහස් සහිත තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් අර්ථවත් හවුල්කාරිත්ව සඳහා මඟ පෑදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සමාජ ව්‍යවසායකත්වය, ප්‍රජා සංවර්ධනය
ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය
IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි
මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට
SLT-MOBITEL mCash සහ ලංකා සතොස එක් වී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදෙයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙරට විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලයවන ලංකා සතොස සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මේ යටතේ ලංකා සතොස අලෙවිසැල් ජාලයට අයත් අලෙවිසැල්වලදී බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙනු ලැබූ අතර, මෙමඟින් පාරිභෝගිකයන්ට නව අත්දැකීමක්
ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ නව මණ්ඩපයක් කොළඹ දී විවෘත වේ
ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන
සුළු පරිමාණ ව්‍යාපාරයන් පිළිබඳ සියලුදෙනාට දැනගතහැකි හොඳම ක්‍රමයTikTok
අතීතයේ සිටම බොහෝ දේ ජනප්‍රියත්වයට පත් වූයේ කට කතා නිසාය. කුඩා ව්‍යාපාරයන් පිළිබඳව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීමට මේ කට කතා හේතුවක්ද විය. ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසාදෙන යම් මිතුරකුගේ හෝ අසල්වාසියකුගේ විශ්වාසදායක නිර්දේශයක් වන එහි ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙමින්
MAS, ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක් වෙයි
ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නොවැම්බර් 28 දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික

