Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි
දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත JETOUR හඳුන්වාදීම සනිටුහන්
තේ කලාවේ රහස හදවතට සමීප කරමින්, සෙස්ටා සිය නවතම වෙළඳ දැන්වීම එළිදක්වයි
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්‍රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Face හි PVR සිනමා ශාලාවේ දී සුවිශේෂී ප්‍රදර්ශනයක් හරහා එළිදක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරා ගත්
කොමර්ෂල් බැංකුවෙන් කොළඹ ප්‍රධාන වීදිය ශාඛාවේ ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක්
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සොයන ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පිටකොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි තම ශාඛාවේ දී ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක් විවෘත කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව විසින් පිහිටුවන ලද තුන්වන මෙවැනි විශේෂිත කවුන්ටරයයි. බැංකුවේ
BOC and Mastercard Launch “BizPlus” Credit Card to Empower Micro, Small and Medium Enterprises
Bank of Ceylon (BOC) has partnered with Mastercard to launch the BizPlus Credit Card, a tailored financial product specifically designed to meet the needs of Micro, Small, and Medium Enterprises (MSMEs). The official launch took place on 7th May 2025, marking a significant
“වාහන පරීක්ෂාව, ගෙනදෙයි ආරක්ෂාව”
එක්සත් ජාතීන්ගේ මාර්ග සුරක්ෂිතතාවය සදහා දශකයේ ක්‍රියාමාර්ගයට සමගාමීව සෑම වසරකම ලංකා ඔටෝමොබයිල් සංගමය (AA Ceylon) සහ ජාත්‍යන්තර ඔටෝමොබයිල් සංගමය (Federation Internationale de I’Automobile – FIA) සමග දියත් කරන මාර්ග සුරක්‍ෂිතතා වැඩ සටහනේ මෙවර තේමාව ලෙස “වාහන පරීක්ෂාව ගෙනදෙයි ආරක්ෂාව” තෝරගන ඇත. වාහන පරීක්ෂාව
“Vehicle testing can save lives” : AA Ceylon/ FIA Road Safety Programme 2025
Under the UN’s Decade of Action for Road Safety programme and the mobility grant programme of FIA, Automobile Association has been conducting many road safety awareness projects which help all road users in Sri Lanka. We also co-ordinate and obtain the support of
සුවිසල් වන සම්පත සුරැකිීම සඳහා වන 2025 “The Gathering of Giants” මෙවරත් සිනමන් හබරණ පරිශ්‍රයේදී
ශ්‍රී ලංකාවේ වටිනා වන සම්පත් සුරැකිීමේ පුරෝගාමී වැඩසටහනක් වන The Gathering of Giants එළඹෙන ජූලි 25 වන දින සිට 27 වන දින දක්වා සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. සිනමන් නේච(ර්) ටේ්‍රල්ස් (Cinnamon Nature Trails) සහ සෙලාන් බැංකුවේ (Seylan Bank) වටිනා
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි. සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම
Siyapatha Finance Celebrates 20 Years of Transformative Leadership
Premier homegrown finance company Siyapatha Finance PLC recently marked its 20th anniversary, auspiciously commencing the celebration with religious observances on 16th May at the Head Office. A traditional procession of the Karanduwa, accompanied by Venerable Theros as well as members of the Management,
වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Veneziaby Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව උදා වී ඇත. මීගමුව ප්‍රදේශයේ සියලු පහසුකම්වලට නුදුරින් මනරම් පරිසරයක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරේ. Venezia නිවාස ව්‍යාපෘතිය

