සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම දී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට දරන අඛණ්ඩ කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (SFG) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (CSR) සිය 21 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) කුරුණෑගල, නක්වත්තාගම කණිෂ්ඨ විද්‍යාලයේදී පසුගියදා
අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන කාන්තාවන් සවිබලගන්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
කොළඹ නාගරික බල ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලී සිටින කාන්තාවන් සිය දෙනෙකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වමින් කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL) පසුගියදා 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයේදී, පාරිසරික තිරසාරභාවය, ප්‍රජා යහපැවැත්ම සහ නගරය පිරිසිදුව
Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේ දී
සුවහසක් තරුණ තරුණියන්ට ආකර්ෂණීය මංගල උත්සවයක සිහිනය සැබෑ කර දීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 29, 30 යන දෙදින තුළ ‘Weddings in the Sky’ නමින් සුවිශේෂී මංගල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට Cinnamon Life කටයුතු කර ඇත. දකුණු ආසියාවේ විශාලතම Entertainment hub මෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීය නවාතැනක්
BYDහි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට:John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අති නවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද
சிறந்த பாவனையாளர் அனுபவத்தை வழங்கும் நோக்கில் Galaxy AI உடன் புதிய One UI 7 ஐ வெளியிடும் Samsung
Samsung Electronics நிறுவனம் One UI 7 என்ற புதிய மென்பொருள் மேம்பாட்டை எதிர்வரும் ஏப்ரல் மாதத்தில் வெளியிட உள்ளதாக அறிவித்துள்ளது. செயற்கை நுண்ணறிவு (AI) அடிப்படையிலான மேம்பாடுகள் மூலம் Galaxy சாதனங்களுடன் பாவனையர்ளர்களின் அனுபவத்தை முற்றிலும் மாற்றியமைக்கும் வகையில் இது வடிவமைக்கப்பட்டுள்ளது. தனிப்பயனாக்கம், உற்பத்தித்திறன் மற்றும் எளிமையான பயன்பாட்டை ஒருங்கிணைத்து, அன்றாட வாழ்க்கையில் தொழில்நுட்பம் எவ்வாறு பயன்படுத்தப்படுகிறது என்பதை
உலக மீள்சுழற்சி தினத்தில் பிளாஸ்டிக் கழிவு நிர்வகிப்புக்கான இலங்கையின் முதல் மின்சார முச்சக்கர வண்டியை அறிமுகப்படுத்திய Coca-Cola Beverages Sri Lanka
நிலைபேறான கழிவு நிர்வகிப்பை முன்னெடுக்கும் முன்னோடி முயற்சியாக, Coca-Cola Beverages Sri Lanka நிறுவனம், மத்திய சுற்றுச்சூழல் அதிகார சபையின் அனுசரணையுடன், பிளாஸ்டிக் கழிவு நிர்வகிப்புக்கான இலங்கையின் முதல் மின்சார முச்சக்கர வண்டியை (E-Tuk) அறிமுகப்படுத்தியுள்ளது. மார்ச் 18 ஆம் திகதி கொண்டாடப்படுகின்ற உலக மீள்சுழற்சி தினத்தை முன்னிட்டு, மத்திய சுற்றாடல் அதிகார சபை வளாகத்தில் அதன் பணியாளர்கள் மற்றும்
CPMවිසින් සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම් අතරින් එකක් ලෙස යළිත් තහවුරු කරයි
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත. CPM හි 2025 සම්මාන උළෙලේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ටයර්,
International Dental Care (IDC) awarded as best dental hospital at Pinnacle Sri Lanka Awards
International Dental Care (IDC), a well-known private dental hospital in Matara has been recognised as the Best Dental Hospital of the Year at the Pinnacle Sri Lanka Awards 2024. The award ceremony was recently held at Taj Samudra Hotel in Colombo. IDC founder
Russel’s Wellness unveils a new era of Ceylon tea
Russel’s Wellness recently launched an extensive range of wellness teas in five distinctive categories, aimed at offering a unique wellness experience to the world. This exclusive event was held at Amari Colombo on 22nd March 2025, with the participation of distinguished guests from
தமது வாடிக்கையாளர்களுக்கு காப்புறுதி அளிப்பதற்கு செலிங்கோ ஜெனரால் இன்சூரன்ஸ் நிறுவனத்துடன் கைக்கோர்த்துள்ள Dearo Investment Ltd
Dearo Investment Ltd தமது வாடிக்கையாளர்களுக்கு காப்புறுதியை வழங்குவதற்கு செலிங்கோ ஜெனரால் இன்சூரன்ஸ் நிறுவனத்துடன் புரிந்துணர்வு உடன்படிக்கையில் கைச்சாத்திட்டுள்ளது. இதன் மூலம் இந் நிறுவனத்துடன் கொடுக்கல் வாங்கல் செய்யும் சகல வாடிக்கையாளர்களும் காப்புறுதி செய்யப்படுவார்கள். வாடிக்கையாளர்களின் நலன் கருதிய Dearo Investment Ltd நிறுவனத்தின் அர்ப்பணிப்பு இதன் மூலம் மீண்டும் உறுதியாகின்றது. மேற்படி உடன்படிக்கையில் கைச்சாத்திடும் நிகழ்வில் நிறுவனத்தின் தலைமை

