புத்தகங்களையும், வீடியோக்களையும் இணைக்கும் TikTok இன் BookTok புரட்சி
வாசிப்பின் மீதான காதல், காலத்தின் எல்லைகளையும் தாண்டி, தொழில்நுட்பத்தின் மாற்றங்களையும் கடந்து, எப்போதும் நிலைத்து நிற்கிறது. அன்பான புத்தகக் குழுக்கள் முதல் மின்னணு வாசகர்களின் (e-reader) டிஜிட்டல் உலகம் வரை, வாசிப்பின் வடிவங்கள் மாறினாலும், ஒரு சிறந்த கதையின் மாயாஜாலம், இன்னும் ஒரு பக்கம் படிக்க வேண்டும் என்ற ஈர்ப்பு என்றும் மாறுவதில்லை. உலகெங்கிலும் உள்ள வாசகர்கள், புத்தகங்களின் மீதான
කොමර්ෂල් බැංකුව ආනයන හා අපනයනකරුවන් සඳහා ‘TradeLink’ ඩිජිටල් සේවාව හඳුන්වාදෙයි
මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත. ‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා
ලෝටස් සීඩ්ස් ෆාම් හා ලෝටස් එන්ටර්ප්‍රයිසස් වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් දිනයි
ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් සහ ලෝටස් එන්ටර්ප්‍රයිසස් සමාගම් වයඹ පළාත් කාර්මික සේවා කාර්යාංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සම්මාන උළෙලේදී ලෝටස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී
Curtin University Colombo 2025 උපාධි ප්‍රදානෝත්සවයේ දී අධ්‍යයන විශිෂ්ටතා සහ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ආදි විද්‍යාර්ථින්ට ඇගයුම් සම්මාන රැසක්
Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය. Curtin University Colombo
Daraz Sri Lanka ushers in the New Year with 4.4 Avurudu Wasi Pro Max – Sri Lanka’s Biggest Online Avurudu Sale
Daraz Sri Lanka, the country’s leading e-commerce platform, is proud to launch its much-awaited 4.4 Avurudu Wasi Pro Max campaign, running till April 8, 2025. This digital celebration of the Sinhala and Tamil New Year brings together unbeatable discounts, cultural experiences, and engaging
Chevron renews partnership with Mahela Jayawardena for second consecutive year
Chevron Lubricants Lanka PLC (CLLP), the leading provider of Caltex-branded premium lubricants in Sri Lanka, announced the renewal of its successful partnership with legendary cricketer and former Sri Lanka Cricket captain Mahela Jayawardena as the brand ambassador for Caltex® Havoline® for the second
Mediequipment Limitedදකුණු ආසියාවේ ප‍්‍රථම AI ම`ගින් ක‍්‍රියාත්මක සුවසේවා විකිරණ යන්ත්‍ර සම`ගින් මෙරට සෞඛ්‍ය ආරක්ෂාවේ විප්ලවීය වෙනසක් ඇති කරයි
නවලෝක හොස්පිටල්ස් පී එල් සී දකුණු ආසියාවේ ප‍්‍රථම AI ම`ගින් ක‍්‍රියාත්මක MRI ස්කෑනරය හ`දුන්වාදීමත් සම`ග ප‍්‍රමුඛතම නවීන වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Mediequipment Limited ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්හි නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙම සුවිශේෂී සංධිස්ථානය ම`ගින් අවධාරණය කරනු ලබන්නේ මෙරට සෞඛ්‍ය
Hemas Hospitals Named Official Healthcare Partner for JOE-PETE Big Match 2025
Hemas Hospitals has proudly partnered with the JOE-PETE Big Match 2025 as the official healthcare provider, continuing its strong tradition of supporting community events and ensuring the safety and well-being of all participants and spectators. As one of Sri Lanka’s most anticipated annual
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, වඩාත් උසස් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ‘රාජ්‍ය සේවා අභිමන්’ දියත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group), මෙරට පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘රාජ්‍ය සේවා අභිමන්’ නමින් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සමග එක්ව සැලසුම්
Siyapatha Finance Kicks Off New Project to Conserve Sri Pada
Home to approximately 8% of the country’s indigenous flora and fauna as well as many endangered species, Sri Pada is the third largest peak wilderness sanctuary among 50 sanctuaries in Sri Lanka. The varying high and low altitudes accommodate distinct plant and animal

