EFC National Best Employer Awards நிகழ்வில் ஆண்டின்சிறந்த 10 தொழில் வழங்குநர்களில் ஒருவராக HNB அங்கீகரிப்பு
முதலாவது EFC National Best Employer Awards விருது வழங்கும் நிகழ்வில், 2025 ஆம் ஆண்டின் சிறந்த 10 தொழில் வழங்குநர்களில் ஒருவராக HNB PLC அங்கீகரிக்கப்பட்டுள்ளது. இந்த கௌரவமானது, சிறந்த தொழில் வழங்குநர்களுக்கான ஒரு நம்பகமான தேசிய அளவுகோலாகக் கருதப்படுகிறது. இது நிறுவனங்களின் நிர்வாகம், தலைமைத்துவம், பணியாளர் நடைமுறைகள், பணியாளர் நலன், கற்றல், செயல்திறன் நிர்வகிப்பு மற்றும் பணியிட
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து ஒத்துழைப்பு வழங்கும் Sunshine Foundation for Good
சன்ஷைன் ஹோல்டிங்ஸின் நிறுவன சமூகப் பொறுப்பு (CSR) பிரிவான Sunshine Foundation for Good (SFG) தேர்ந்தெடுக்கப்பட்ட பாடசாலைகளைச் சேர்ந்த மாணவர்களுக்கு தேவையான பாடசாலை உபகரணங்கள் மற்றும் எழுதுபொருட்களை வாங்குவதற்கான பரிசு வவுச்சர்களை நான்காவது முறையாக வழங்குவதன் மூலம் கல்விக்கான நிறுவனத்தின் தொடர்ச்சியான அர்ப்பணிப்பை மீண்டும் வலியுறுத்தியுள்ளது. இதனால், குறித்த ஆண்டு இந்தத் திட்டத்தின் மூலம், சன்ஷைன் ஹோல்டிங்ஸின் செயல்பாட்டுப்
MEGHA NADHA unveiled as a signature live concert experience
MEGHA NADHA, a premium signature live concert experience celebrating the soul of pure live music, was officially launched at the iconic Waters Edge, Colombo, setting a new benchmark in Sri Lanka’s live entertainment landscape. Conceptualized as a full-scale live-in-concert experience, Megha Nadha is
Russel’s (Pvt) Ltd recognizes January 2026 best employees for outstanding performance
Russel’s (Pvt) Ltd proudly recognized its outstanding employees for the month of January 2026, honoring team members who demonstrated exceptional dedication, professionalism, and commitment to service excellence across various departments. The Best Workers of January 2026 awards reflect the company’s continued commitment to
Exterminators AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පළිබෝධ පාලන හා පරිසර සංවර්ධන තාක්ෂණ සමාගමක් වන Exterminators PLC AI බලයෙන් ක්‍රියාත්මක Report Factory පද්ධතියක් සාර්ථකව හඳුන්වා දෙයි . මෙම නව්‍ය ව්‍යාපෘතිය මඟින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය වෙනස් කරමින් අත්‍යවශ්‍ය සේවා වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීම හා
Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක
தேயிலை வழங்கலுக்கான ZeroCarbon®சான்றிதழைப் பெற்ற முதலாவது நிறுவனமாக தடம் பதித்துள்ள Asia Siyaka Logistics Centre
இலங்கையின் முதன்மையான தேயிலை ஏல வழங்கல் சேவை வழங்குநரான Asia Siyaka Warehousing தனியார் நிறுவனம் உலகளவில் தனித்துவமானதொரு திருப்புமுனையை ஏற்படுத்தும் வகையில் ZeroCarbon® சான்றிதழை பெற்ற முதலாவது தேயிலை வழங்கல் நிறுவனமாக தடம் பதித்துள்ளது. அதன் மூலம் நிலைபேறானதன்மை, தொழில்பாட்டு உயர்தரம் மற்றும் பொறுப்புடன் கூடிய வழங்கல் முகாமைத்துவத்துக்காக அந்நிறுவனம் கொண்டுள்ள அர்ப்பணிப்பு மேலும் உறுதிப்படுத்துப்பட்டுள்ளது. Sustainable Future
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් HUTCH වෙතින් පෙරළිකාර “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුමක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට
සම්පත් බැංකුවේ ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනෙන්, ලාංකේය දිරිය කතුන්ගේ ව්‍යවසායක සිහිනය යථාර්ථයක්වෙයි
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ගමන් මගෙහි තවත් වැදගත් කඩඉමක් ලෙස, සම්පත් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ‘සම්පත් සවිය’ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ, කාන්තාවන් 200ක් දිරිය ව්‍යවසායිකාවන් ලෙස සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ ඇගයීම් වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. දිවයින
විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විසින් වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය ඇඟිලි සලකුණ භාවිතයෙන් ලබාදීමට DFCC බැංකුව හරහා අවස්ථාව
DFCC බැංකුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුව, සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයින්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු

