TikTok ශ්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි
TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක්
ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප්රතිලාභ ලබාදීමට HNB, ඉන්ද්‍රා ටේ්රඩර්ස් හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප්රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන
ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ගබඩාකරණ සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම
ප්රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ගබඩාකරණ
Bodyline 5 වැනි ආසියානු යොවුන් සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරයි
ඉහළ කාර්යසාධනයක් සහිත ක්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත්
Haycarb සිය පනස් වසරක අභිමානය සනිටුහන් කරමින් සිසු දිවි පහන පාසල් දිවා ආහාර වැඩසටහන අරඹයි
Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබා දෙමින් ”සිසු දිවි පහන” වැඩසටහන ආරම්භ කළේය. ඉහළ වටිනාකමකින් යුත් සක්‍රීය
HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 9.8ක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය
ව්‍යාපාරවලට මූල්‍ය නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම සඳහා HNB,Easy Draft හඳුන්වාදෙයි
ව්‍යාපාරික ප්‍රජාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල්
Le Grand Galle හෝටලය 5 වසරක ගමන්මඟ අති උත්කර්ෂවත් අන්දමින් සමරයි
ජපානයේ Belluna සමාගමට අයත් Le Grand Galle සුඛෝපභෝගී හෝටලය, සිය 5 වන සංවත්සරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. සවස් යාමයේ ඓතිහාසික ගාලු කොටුව සහ ඒ අවට මනස්කාන්ත මුහුද දැක බලා ගැනීමට හැකිවීම සහ පාරිභෝගිකයින් සඳහා ලබාදෙන විශිෂ්ට සේවාව හේතුවෙන් මෙය ඉතා ජනප්‍රියත්වයක්
තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබලගැන්වීමට Alumex PLC පෙරමුණගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය
C.W Mackie PLC සමාගම විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වැඩිදියුණු කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන C.W. Mackie PLC සමාගම පසුගිය දා තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, එහි දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට අනුබද්ධ නව ශල්‍යාගාරයක් ඉදි කිරීමත් සිදු