DFCC Bank Becomes First Foreign Corporate to List a Bond on India’s NSE International Exchange
DFCC Bank PLC has become the first foreign corporate entity to list a bond on the National Stock Exchange – International Exchange (NSE IX) at GIFT City, India – marking a significant milestone in Sri Lanka’s capital markets and reinforcing DFCC Bank’s position
NDBබැංකුව පොල් වගාකරන ගොවීන් සවිබල ගැන්වීම සඳහා ‘කප්රුක ආයෝජන’ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වාදෙයි
ශ‍්‍රී ලංකාව පුරා පොල් වගාව සහ ඒකාබද්ධ ගොවිතැන් ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුමක් වන ‘කප්රුක අයෝජන’ ණය යෝජනා ක‍්‍රමය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) සමඟ සම්බන්ධ වීම පිළිබඳව NDB බැංකුව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම උපායමාර්ගික මුලපිරීම
මත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේ දී
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව
Pasans Rent a Car තායිලන්තයේදී Iconic සම්මානදිනයි
Pasans Rent a Car පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කුලී රථ සහ සංචාරක සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පසන් නලින්ද හිරිපිටියගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2002දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු
Moon K Apparel තායිලන්තයේදී Iconic සම්මාන දිනයි
Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස්
Medihelp Hospitals and Apollo Hospitals India signs clinical collaboration
Medihelp Hospitals and Apollo Hospitals Group-India announced a strategic clinical collaboration during a grand ceremony at Kingsbury Hotel, Colombo. The MOU outlines a strategic framework for clinical collaboration, emphasising knowledge sharing, advanced speciality care, preventive health initiatives, and continuous professional development. This partnership
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඕස්ට්‍රේලියාවේ Evoke Digital Group සතු ගෙවීම් කිරීම මත මෙහෙයවන Over-The-Top (OTT) යෙදවුමක් වන රූපහල ලංකාවේ ජනප්‍රියතම සිංහල
Tax Awareness Day for liquor licensees at Avenra Garden Negombo on 14 June 2025
A special one-day awareness workshop and gathering for liquor license holders islandwide will take place in Negombo. Organised by the Sri Lanka Liquor Licensees Association (SLLLA), the event will be held in line with the national “Badu Shakthi” Tax Week initiative. The event
பல்வேறு பிரச்சனைகள் ஏற்படுமென்பதால் சீனி இறக்குமதி மீதான வரியை அதிகரிக்க வேண்டாமென இறக்குமதியாளர்கள் ஜனாதிபதியிடம் கோரிக்கை
சீனி இறக்குமதியின் போது தற்போது விதிக்கப்பட்டுள்ள வரியை அதிகரிக்க வேண்டாமென சீனி இறக்குமதியாளர்கள் ஜனாதிபதியும் நிதி அமைச்சருமான அனுர குமார திசாநாயக்கவிடம் கோரியுள்ளனர். அவ்வாறான வரி அதிகரிப்பொன்று மேற்கொள்ளப்படுமானால், சீனி விலை சடுதியாக அதிகரிப்பதன் மூலம் நுகர்வோர் பெரும் சிரமங்களை எதிர்கொள்வார்கள் எனவும் மேற்படி இறக்குமதியாளர்கள் சுட்டிக்காட்டியுள்ளனர். கடந்த அரசாங்கக் காலத்தில் மேற்கொள்ளப்பட்ட தீர்மானமொன்றின் பிரகாரம், இறக்குமதி செய்யப்படும் சீனி
ඒක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අධිප්‍රමාණය වීම ශ්‍රී ලාංකීය අපනයන අවදානමේ හෙලයි
පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික

