සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AIරූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ සමඟ සිය Neo QLED 8K සහ එහි නව්‍යකරණ නිෂ්පාදනයන් සමඟින් හෙට දවසට අවැසි නවීන තිර
වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී MAS කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්පත් කරගනියි
වෙන්නප්පුවේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විවිධ කාණ්ඩ යටතේ ශූරතා කුසලාන හතරක් දිනා ගැනීමට MAS Holdings සමත් විය. දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ජාතික
2025 ගෘහ පාලන සතිය සමඟින් Cinnamon Life සාර්ථකත්වය වෙත රැගෙන යන සැඟවුණු විරුවන් සමරයි
Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම
කොමර්ෂල් බැංකුව, ඉන්දිරා පිළිකා භාරය සමඟ ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා අත්වැල් බැඳගනී
කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC (Touch|Look|Check) – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව
ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ
2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ
World Tourism Day 2025 celebrations and Colombo Travel Mart 2025 inaugurated at One Galle Face
The World Tourism Day 2025 celebrations and Colombo Travel Mart 2025 were inaugurated at One Galle Face, Colombo on 27th September 2025 with participation of Deputy Minister of Tourism Professor Ruwan Ranasinghe. World Tourism Day celebrations begin in partnership with the Ministry of
Grand Leisure Care & Wellness Resort introduces resort-style retirement living
Sri Lanka’s premier luxury aged care facility, Grand Leisure Care & Wellness Resort, (www.grandleisure.lk) is now open in Negombo, offering seniors a unique blend of comfort, professional care, and resort-style living. To celebrate its grand opening, the resort is offering an exclusive 40%
Bridging nations through education: Chinese academic delegation visits Minasro College
Minasro College, a leading English medium educational institution based in Sri Lanka, hosted a special delegation from Chongqing Three Gorges Vocational College (CGVC), China, on 27th September 2025 at its main campus. The visiting team comprised academic professionals, subject experts, and students representing
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට මග විවර කරමින් 16 වැනි NAFLIA සමුළුව සංවිධානය කරයි
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා
Cinnamon Life at City of Dreams ආයතනික උත්සව හා සිදුවීම් සඳහා සුවිශේෂී පැකේජ හඳුන්වාදෙයි
ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් සඳුදා

