ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අධ්‍යාපනය, ගවේෂණය හා නිර්මාණාත්මක භාවය වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක්
TikTok හි දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති සහ සබඳතා ප්‍රධානී Ferdous Mottakin විසිනි ඩිජිටල් මාධ්‍ය යනු හුදෙක් විනෝදාස්වාදයේ මාවතක් නොවේ. එය අදහස්, දැනුම සහ අවස්ථා අනෙකුත් අය සමඟ හුවමාරු කර ගන්නා මෙන්ම තරුණ අදහස් එකිනෙකා සමඟ සම්බන්ධ කළ හැකි සුවිශේෂී වේදිකාවක් ලෙසද සඳහන් කළ
Ceylon Specialty Estate Tea Awards 2025 நிகழ்வில் தெல்பெத்த எஸ்டேட்டுக்கு தங்க விருது
பலங்கொடை ப்ளாண்டேஷன்ஸ் பி.எல்.சி.இனால் நிர்வகிக்கப்படும் தெல்பெத்த தேயிலைத் தோட்டம் Ceylon Specialty Estate Tea Awards 2025 நிகழ்வில் மிக உயர்ந்த தங்க விருதை வென்றது. இலங்கை தேயிலை சபை, கொழும்பு தேயிலை வணிகர்கள் சங்கம் மற்றும் கொழும்பு தேயிலை ஏல சங்கம் ஆகியவை இணைந்து, ஒரு தனித் தோட்டத்தில் இருந்து உற்பத்தி செய்யப்பட்ட மிக உயர்தர தேயிலைத் தயாரிப்பை
රුපියල් මිලියන 18ක ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ පිරිනමමින් සෙලින්කෝ ලයිෆ් අනාගත පරම්පරාව සවිබලගන්වයි
අනාගත නායකයින් පෝෂණය කිරීම උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වූ කැපවීම මනාව විදහා දක්වමින් පසුගිය දා වාර්ෂිකව 24 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානය කළ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වූ දරුවන් 128 දෙනෙකුට සිය ඉදිරි අධ්‍යාපන ගමන සඳහා වටිනා උත්තේජනයක් ලැබිණි. 2002 දී මෙම වැඩසටහන
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171වන වාර් ෂික මහ සභා සැසිවාරය අති උත්කර් ෂවත් අන්දමින් පැවැත්වේ
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා මූලික දායකත්වය ලබා දෙන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (Planters’ Association of Ceylon – PA), එහි 171 වන වාර් ෂික මහ සභා සැසිය කොළඹ ගාලදාරි හෝටලයේදී පැවැත්වීය.ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වැවිලි කර්මාන්තයේ මූලික භූමිකාව මගින් ගොඩනගන ලද ශක්තිමත්
අධ්‍යාපන ක්ෂේත්‍රය සයිබර් ප්‍රහාරයන් හමුවේ ශක්තිමත්ව පවතින බව Sophos පවසයි
සයිබර් ප්‍රහාරයන්ට එරෙහි ගෝලීය ප්‍රමුඛයකු මෙන්ම ඉහළ සයිබර් ආරක්ෂණ විසඳුම් නවෝත්පාදකයකු වන Sophos” Sophos State of Ransomware in Education සමඟින් එහි 5 වන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ විශේෂඥයින් 444 දෙනෙකුගේ ගෝලීය අධ්‍යයනයන් තුලින් හෙලිව ඇත්තේ අධ්‍යාපන
මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි
ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) සිය සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොල නවතම ශාඛාව පිහිටුවනු ලැබීය. MIFL හි 37 වන ශාඛාව ලෙස විවෘත
இளைஞர், யுவதிகளுக்கு சுற்றுலாத் துறைக்கு பிரவேசிப்பதற்கு வாயப்பளிக்கும் Sri Lanka Tourism Job Fair and Career Expo 2025 வெற்றிகரமாக நிறைவு
இளைஞர் யுவதிகளுக்கு சுற்றுலாத் துறை சார்ந்த தொழில்களுக்கு பிரவேசிப்பதற்கு வாய்ப்பளிக்கும் நோக்கத்துடன் நடாத்தப்பட்ட Sri Lanka Tourism Job Fair and Career Expo நிகழ்வு கொழும்பு One Galle Face ஹோட்டலில் வெற்றிகரமாக நிறைவு பெற்றுள்ளது. சுற்றுலா மற்றும் விருந்தோம்புகைத் துறைக்கு பிரவேசிப்பதற்கு ஆரவங்கொண்டுள்ள மாணவர்கள், பட்டதாரிகள் மற்றும் இளம் தொழில் வல்லுநர்கள் உள்ளிட்ட ஏராளமானோர் அதில் பங்கேற்றனர்.
Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC)හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක්
The first four-star property to Moratuwa and Panadura area, Ramadia Grand opens in Moratuwa
Pinning the first four-star property to the Moratuwa and Panadura area, the Ramadia Grand Hotel, Moratuwa, opened its doors in the heart of the city, redefining elegance and world-class hospitality. The developer and Chairman of the Rodesha Group, the owning company of Ramadia
SLIIT Inspires the Next Generation of Changemakers – SCIFEST 2025
The Department of Applied Sciences, Faculty of Humanities and Sciences at the Sri Lanka Institute of Information Technology (SLIIT), recently hosted SCIFEST 2025, the institute’s signature event now in its third consecutive year. Far more than just a competition, SCIFEST has become a

