728 x 90



  • Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි

    Eco Spindles, CFW විලාසිතා දැක්මේදී ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලොවටම කියයි0

    කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා  වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය. මෙම සාකච්ඡාව සඳහා  Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක

    READ MORE
  • ඩිජිටල් අලෙවිකරණය කියන්නේ  නිරන්තරයෙන්ම අලුත්වන ඉතා පුළුල් විෂයයක්

    ඩිජිටල් අලෙවිකරණය කියන්නේ නිරන්තරයෙන්ම අලුත්වන ඉතා පුළුල් විෂයයක්0

    උදාර ධර්මසේනVice President – Client SuccessFacebook ASP at Roar Digital අද ලංකාවේ පමණක් නොව ලොව පුරා කතා කෙරෙන මාතෘකාවක් තමයි ඩිජිටල් අලෙවිකරණය. ලංකාවේ මේ වසංගත කාලයේ බහුලව ඇහුණු මාතෘකා අතර ඩිජිටල් අලෙවිකරණය කියන මාතෘකාව නිරන්තරයෙන් ඇහෙන්න ගත්තා. අද අප කතා කරන්නේ මේ නොතේරෙන තේරුම් කරගන්න හදන ඩිජිටල් අලෙවිකරණය ගැනයි. මොකද ඩිජිටල් අලෙවිකරණය කියන්නේ ඔබගේ ව්‍යාපාරයට,

    READ MORE
  • මිනිසාට  පරම ධනය විය යුත්තේ සතුටයි

    මිනිසාට පරම ධනය විය යුත්තේ සතුටයි0

    සර්වෝදය ව්‍යාපාරයේ සභාපතිවිශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මේ වනවිට ලොව පුරා වැඩි වැඩියෙන් භාවිතා වන, කතාබහට ලක් වන වචනය වන්නේ සෞඛ්‍යයයි. සෞඛ්‍යය හා ආර්ථිකය අතර ඉතාම සමීප සබඳතාවක් ඇත. සෞඛ්‍යමත් ජීවිතයක් ගත නොකර පුද්ගලයකුට හෝ රටකට හෝ පවුලකට ආර්ථික වශයෙන් පැවැත්මක් නැත. ලොවම ගිලගත් කොවිඩ් – 19 වසංගතය සමඟ වෙනදාට වඩා වැඩි අවධානයක් සෞඛ්‍යය කෙරෙහි ලබාදෙන්නට

    READ MORE
  • දියුණුව තියුණු කරනුවස්…

    දියුණුව තියුණු කරනුවස්…0

    කළණ එන්. අළුපොතබී.එස්.සී. (ගෞරව) ගණිතය විශේෂවේදී (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)එම්.එස්.සී. (මූල්‍ය ගණිතය) (කොළඹ විශ්ව විද්‍යාලය)එම්.එස්.සී. (ව්‍යවහාරික සංඛ්‍යානය) (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)අවසරලත් ව්‍යාපාරික වෘත්තික (ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් පුහුණු කිරිමේ සංගමය (IBTA) ඇමරිකා එක්සත් ජනපදය)වෘත්තීයමයසංඛ්‍යාන විශේෂඥ071 6032177alupotha@gmail.com අද සමාජය තුළ බොහෝ අයට දියුණුවීම සඳහා තදබල ආශාවක් තිබුණ ද ඒ සඳහා අවශ්‍ය කරන කිසිදු කැපකිරීමක් හෝ උනන්දුවක් නම් ඔවුන් තුළ කොහෙත්ම

    READ MORE
  • රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වැඩකරනවා කියන්නේ තමන්ගේ කාලය තමන් විසින්ම කළමනාකරණය කරගන්න පුලුවන් රැකියාවක්

    රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වැඩකරනවා කියන්නේ තමන්ගේ කාලය තමන් විසින්ම කළමනාකරණය කරගන්න පුලුවන් රැකියාවක්0

    ජ්‍යේෂ්ඨ මූල්‍ය සේවා උපදේශක කළමණාකරුරොෂාන් වීරකෝන්‍AIA රක්‍ෂණ සමාගම0777373146 ජීවිතයේ උනන්දුව උත්සාහය තියනවනම් මොනවද කරන්න බැරි. අද සමාජයේ සංකල්ප තුන් වර්ගයක මිනිස්සු ජීවත්වෙනවා. පළමු වර්ගය ජිවිතේ සතුට දකින්නේ තමන් කරන වෘත්තියෙන්. දෙවන වර්ගය ඉපදිලා මැරිලා යනකම් කිසිම දෙයක් නොකරන මිනිස්සු. තුන්වන වර්ගය පවුල් සංස්ථාව රැකගෙන තම වෘත්තියත් එහි වගකීමත් තම හිස මතට රැගෙන දියුණුව කරා යන

    READ MORE
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට  බැංකු විසින් ලබාදී ඇති විවිධ ණය පහසුකම්

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු විසින් ලබාදී ඇති විවිධ ණය පහසුකම්0

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි,නලීන් එදිරිසිංහ මහතාපෑන් ඒෂියා බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු විසින් ලබාදී ඇති විවිධ ණය පහසුකම් පිළිබඳව පැහැදිලි කරමින් පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා විවිධ ව්‍යාපාර හා ඒවායේ තත්ත්වයන්ට ගැලපෙන පරිදි ලැබෙන පහසුකම් ගැන නිවැරදි ආකාරයෙන් දැනගැනීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කරන්නේ මෙසේය. බොහෝ විට පහසුකම් පිළිබඳව බැංකුකරුවන් නිවැරදි

    READ MORE

Latest Posts

Top Authors